Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    Podi Silva - පොඩි සිල්වා;20920399 said:
    ඇර පිටිපස්ස බොද කරලා පොටෝ ගන්නේ කොහොමද

    ඒකට හේතු 2ක් 3ක් ඕනෙ වෙනවා
    1.Lens එකේ Focul length ඒකියන්නෙ mmගාන වැඩිවෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා.
    2.Apeture හෙවත් lens එකේ කාච විවර අගය(f agaya) අගය අඩු වෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා..
    3.camera එක හා වස්තුව අතර දුර අඩු වීමේදී හා වස්තුව හා පසුබිම අතර පරතරය වැඩි වෙද්දි පසුබිම බොඳ වීම වැඩියි!
     
    • Like
    Reactions: Amila llll

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ෆ්ලෂ් reflect කරන්න

    මම පාවිච්චි කරේ සෝනි පොඩි ඩිජිටල් කැමරාවක්. ඔය දාල තියන රෙෆ්ලෙක්ටර්ස් දාන්නේ ලොකු DSLR කැමරා වලටනේ මචෝ ??
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මම ලඟදි පන්සලක බිතුසිතුවමක ෆොටෝ එකක් ගැහුවා. විහාරගෙයි ඇතුලේ කළුවර නිසා ඩිජිටල් කැමරාවේ(DSLR නොවේ) ෆ්ලෑෂ් එක අනිවා දාලා ගහන්න උනේ. ගහන ගහන ෆොටෝ එකේ මැද්දේ ෆ්ලෑෂ් එකේ එලිය නිසා පොඩි දිලිසීමක් තියනවා. ඒ වගේ දිලිසුමක් නැතුව ක්ලියර් ෆොටෝ එකක් ගන්නේ කොහොමද ?
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මම ලඟදි පන්සලක බිතුසිතුවමක ෆොටෝ එකක් ගැහුවා. විහාරගෙයි ඇතුලේ කළුවර නිසා ඩිජිටල් කැමරාවේ ෆ්ලෑෂ් එක අනිවා දාලා ගහන්න උනේ. ගහන ගහන ෆොටෝ එකේ මැද්දේ ෆ්ලෑෂ් එකේ එලිය නිසා පොඩි දිලිසීමක් තියනවා. ඒ වගේ දිලිසුමක් නැතුව ක්ලියර් ෆොටෝ එකක් ගන්නේ කොහොමද ?

    ඒකනන් ඔය Compact කැමරාවල තියෙන පොදු අව්ලක්! IR lampඑකක් තියෙන කැමරා එකක්ද? (අර රතු lightඑකක්)
     
    ඒකට හේතු 2ක් 3ක් ඕනෙ වෙනවා
    1.Lens එකේ Focul length ඒකියන්නෙ mmගාන වැඩිවෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා.
    2.Apeture හෙවත් lens එකේ කාච විවර අගය(f agaya) අගය අඩු වෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා..
    3.camera එක හා වස්තුව අතර දුර අඩු වීමේදී හා වස්තුව හා පසුබිම අතර පරතරය වැඩි වෙද්දි පසුබිම බොඳ වීම වැඩියි!

    මොකද්ද බන් mm කතාව
    කොහොමද ඕන mm ගාන තෝරගන්නේ
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    ඒකනන් ඔය Compact කැමරාවල තියෙන පොදු අව්ලක්! IR lampඑකක් තියෙන කැමරා එකක්ද? (අර රතු lightඑකක්)
    ඔව් ඔව්. ෆොටෝ එක ගන්න කලින් ඒ IR Lamp එක පත්තු වෙනවා.
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    machan Bokeh photo ekak ganna one setting ekak kiyapanko (night) ...:D:D

    and Kaama jaathi wala pics gannakota daanna ona hoda setting ekak kiyapanko(dawal)...

    man ahanne ISO , f points ananmanan values :sorry::sorry:
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔව් ඔව්. ෆොටෝ එක ගන්න කලින් ඒ IR Lamp එක පත්තු වෙනවා.

    ඒකෙන් තමයි මචන් Reflectවෙලා අදාල දුර අනුව ෆ්ලෑශ් එකෙ එළිය තීරණය වෙන්නෙ. ඕක සාර්ථක නෑ DSLRවල වගේ..:yes:
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    kohomada grid eka pawichchi karala 4to eka balance karanne

    Kotu 9 focus point 4k thiyenawa , oya photo ekak gaddi oya point 4n eka point ekak hari focus karaganna , api portrait ekak gannawa nam , eye ekata thamai godak welawata focus karanne , eya photo eke patthakata harila innawa nam , ara grid eke kotu 2/3 empty thiyanna e harila inna patthata . Landscape gaddi oya grid eken polowa gannawa nam 2/3 polawa and 1/3 ahasa wena widihata ganna , ahasa gannawa nam eka 2/3 karanna . Thawa photo ekak samantharawa gannawa nam , eka photo eka half /half ena widihata ganna , oka ara grid eken set karaganna
    MOC%20Zuckerman%20on%20Composition%20Rule%20of%20Thirds%201-1.jpg
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ඒක මචන් අවස්තාවෙ හැටියට සාපේක්ෂයි,ඇස් මට්ටම තමයි,:yes: සාමාන්‍ය සම්මත, වැඩුනු මනුස්සයෙක්ගේ මුලු ඇගම පේන්න ගන්නවනම්,Videographyවලදි ටිකක් වෙනස් :yes:
    elakiri machoo
    karagena yamu ah digatama :)