Photography ප්රශ්නෙයක් මචන්ලා !!
මචන් මට project එකකට photo වගයක් ගන්න ඔනෙ වෙල තියනවා එත් වඩෙ හරියට කරගන්න විදිහක් නෑ නෙ
මට ඔනෙ මෙන්න මෙ වගෙ photo ගන්න හෑබයි මෙහෙමත් නෙමෙයි background එක blur නොකර object එකත් blur නොකර
මට මෙක මගෙ iPhone එකෙන් කරන්න බෑ android phone වලින් පුලුවන් ද ? දන්නෙ නෑ
object එක ඔහොම ලන් වෙනකොට object එකට auto focus වෙනව iPhone camera එක
නත්නම් එකෙ අනිත් පැත්ත object එක blur වෙලා background එක focus වෙනව
මෙකට මට camera එකක් ගන්න ව්නවද?
මම කියන විදිහට කරන්න පුලුවන් අඩුම ගානට තියන camera එක මොකක්ද ?
මට ඔනෙ මෙන්න මෙ වගෙ photo ගන්න හෑබයි මෙහෙමත් නෙමෙයි background එක blur නොකර object එකත් blur නොකර

මට මෙක මගෙ iPhone එකෙන් කරන්න බෑ android phone වලින් පුලුවන් ද ? දන්නෙ නෑ
object එක ඔහොම ලන් වෙනකොට object එකට auto focus වෙනව iPhone camera එක නත්නම් එකෙ අනිත් පැත්ත object එක blur වෙලා background එක focus වෙනව
මෙකට මට camera එකක් ගන්න ව්නවද?
මම කියන විදිහට කරන්න පුලුවන් අඩුම ගානට තියන camera එක මොකක්ද ?
Last edited: