Photography ප්‍රශ්නෙයක් මචන්ලා !!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Photography ප්‍රශ්නෙයක් මචන්ලා !!

    මචන් මට project එකකට photo වගයක් ගන්න ඔනෙ වෙල තියනවා එත් වඩෙ හරියට කරගන්න විදිහක් නෑ නෙ
    මට ඔනෙ මෙන්න මෙ වගෙ photo ගන්න හෑබයි මෙහෙමත් නෙමෙයි background එක blur නොකර object එකත් blur නොකර :no:

    3.jpg

    මට මෙක මගෙ iPhone එකෙන් කරන්න බෑ android phone වලින් පුලුවන් ද ? දන්නෙ නෑ :( object එක ඔහොම ලන් වෙනකොට object එකට auto focus වෙනව iPhone camera එක
    නත්නම් එකෙ අනිත් පැත්ත object එක blur වෙලා background එක focus වෙනව :baffled:

    මෙකට මට camera එකක් ගන්න ව්නවද?
    මම කියන විදිහට කරන්න පුලුවන් අඩුම ගානට තියන camera එක මොකක්ද ?

    Last edited:
    බෑ බන් දන්න විදියට
    බලපන් උබ කැමර් එක තියන තැනට උබේ ඇහ තියලා එතකොට උබටත් ඔබ්ජෙක්ට් එක ෆොකස් කරොත් බැක්ග්‍රවුන්ඩ් ඩෙෆෝකස් වෙනවා
    බැක්ග්‍රවුන්ඩ් ෆොකස් කරොත් ෆොර්ග්‍රවුන්ඩ් බ්ලර් වෙනවා ඒකට දෙකම ෆොකස් වෙන තැනකට වරෙන් නැත්නම් පොටෝ දෙකක් අරන් මර්ජ් කරපන්
    ඒක ලේසි කැමර් ගන්නවට වඩ්
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan ubata mayka krama dekakin karanna puluwan. mobile camera walin meeka karanna tikak amarui. but, nokia lumia and android wala Google camera eka use karala background eka blure karanna puluwan. oyaata dslr camera ekak thiyenawa nam easy eken karanna puluwan: eekata adu apethure ekak thiyena lens ekak oone. ex: Canon 18-135 llens ekak thiyena camera ekak aragena f3.5 daala 135 walata zoom karala object eka focus karanna.. ethakota oyaata oona weday kara ganna puluwan... therune nathnam inbox karanna..

    cheers
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    may comment eka weradi machan. f22 dammoth depth eka wedi.. DOF na
    මේක හරි dof වැඩි වෙනකොට ඔඋට් of focus අඩුයි .. ඔක්කොම clear... blur අඩුයි
    object එක cam එකට දුරින් තියන්න
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,754
    2,791
    113
    may comment eka weradi machan. f22 dammoth depth eka wedi.. DOF na

    Machan ubata mayka krama dekakin karanna puluwan. mobile camera walin meeka karanna tikak amarui. but, nokia lumia and android wala Google camera eka use karala background eka blure karanna puluwan. oyaata dslr camera ekak thiyenawa nam easy eken karanna puluwan: eekata adu apethure ekak thiyena lens ekak oone. ex: Canon 18-135 llens ekak thiyena camera ekak aragena f3.5 daala 135 walata zoom karala object eka focus karanna.. ethakota oyaata oona weday kara ganna puluwan... therune nathnam inbox karanna..

    cheers

    u kiyala thiyena eka hari machan. muta ona DOF nethuwa, adu aperture ekak dammoth DOF nisa blur wenawa. eka nisa wedi aperture ekak ona. umba kiyala thiyenne background eka blur karanna widihak. muta ona backhground ekath hondata penna ekak.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ganna puluwan.. dslr ekakin.... f22 walata witara daala can eka focus kalanan hari
    mokakda machan me wade karanna puluwan aduma DSLR eka ? :baffled: point and point shoot cam ekakin bai wei da machan? :baffled:
    Podi Silva - පොඩි සිල්වා;18476439 said:
    බෑ බන් දන්න විදියට
    බලපන් උබ කැමර් එක තියන තැනට උබේ ඇහ තියලා එතකොට උබටත් ඔබ්ජෙක්ට් එක ෆොකස් කරොත් බැක්ග්‍රවුන්ඩ් ඩෙෆෝකස් වෙනවා
    බැක්ග්‍රවුන්ඩ් ෆොකස් කරොත් ෆොර්ග්‍රවුන්ඩ් බ්ලර් වෙනවා ඒකට දෙකම ෆොකස් වෙන තැනකට වරෙන් නැත්නම් පොටෝ දෙකක් අරන් මර්ජ් කරපන්
    ඒක ලේසි කැමර් ගන්නවට වඩ්
    thanks machan try ekak dennam :)

    Machan ubata mayka krama dekakin karanna puluwan. mobile camera walin meeka karanna tikak amarui. but, nokia lumia and android wala Google camera eka use karala background eka blure karanna puluwan. oyaata dslr camera ekak thiyenawa nam easy eken karanna puluwan: eekata adu apethure ekak thiyena lens ekak oone. ex: Canon 18-135 llens ekak thiyena camera ekak aragena f3.5 daala 135 walata zoom karala object eka focus karanna.. ethakota oyaata oona weday kara ganna puluwan... therune nathnam inbox karanna..

    cheers

    machan me wade karanna puluwan aduma DSLR eka ? budget ma eka mokakda machan.. :( point and point shoot cam ekakin bai wei da macho ? :baffled:

    lumia refocus eken anan okkoma focus karala ganna puluwan
    habai resolution madi seen ekak thibe

    lumia ekak na bun mage gawa :( ekak gannawata wada cam ekak ganna eka labai machan :(
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    u kiyala thiyena eka hari machan. muta ona DOF nethuwa, adu aperture ekak dammoth DOF nisa blur wenawa. eka nisa wedi aperture ekak ona. umba kiyala thiyenne background eka blur karanna widihak. muta ona backhground ekath hondata penna ekak.

    ow machan background ekai object ekai dekama hondata penna one
    camera settings gananam danne na :(
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    u kiyala thiyena eka hari machan. muta ona DOF nethuwa, adu aperture ekak dammoth DOF nisa blur wenawa. eka nisa wedi aperture ekak ona. umba kiyala thiyenne background eka blur karanna widihak. muta ona backhground ekath hondata penna ekak.

    hayyo... sorry machan.. danui dakke
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,576
    113
    ගග අද්දර
    ෆෝන් එකේ ෆෝකස් එක infinity දාපන්. එතකොට හරි. ඕක නොර්මල් කැමරා ඇප් එකේ ආවේ නෑ මගේ ෆෝන් එකේ.