යාළුවනේ මට Photography Course එකක් කරන්න ඕන. ඉතින් මාස 3 ට අඩු කාලයකදී සම්පුර්ණ කරන්න පුළුවන් පාඨමාලා මොනවද තියන්නේ ? rep+ දෙමි.
මටත් ආසාවක් නම් තිබ්බා, ඒත් වේලාවක් වෙන් කර ගන්න බැරි එකක් අවුලකට තිබ්බේ.
කෝස් එකක් කරන අතරතුර පුලුවන් තරම් යූටියුබ් ලෙසන් බල බලා පොටෝ ගහලම ඒවා අත්හදා බලන්න.. අලුත් දේවල් කරන්න... ක්‍රිෙය්ටිව් පොටෝ වල සෙටින්ස් මොනවද කියල බලන්න.. ඔයාගෙ කැමරා එකෙනුත් ඒ සෙටින්ස් දාලා බලන්න මොනවද වෙන්නෙ කියල...

පන්ති කරනවද ?දැනට මේ ටිකත් බලල අදහසක් ගන්න.
කැමරාවෙ මූලික කාරණා ටික..
කුමාර ගාවට පලයන් හැබැයි උකට ලැල්ලක් ගහගෙන පලයන් ආයේ නොකිව්වැයි කියන්න එපා

පන්ති කරනවද ?
Thanks macho! කලින් කිව්ව එක හොදයි බන්. උබට මොකෝ උනේ? කව්රුවත් උබව කලින් දැනුවත් කලේ නැද්ද ? දැන් ඉතින් මෝය කට කැපුවා වගේද ? අයියෝ උබට වෙච්චි නස්පැත්තිය.![]()

මියුරුවා ජබොක්..පන්ති කරනවද ?
Thanks macho! කලින් කිව්ව එක හොදයි බන්. උබට මොකෝ උනේ? කව්රුවත් උබව කලින් දැනුවත් කලේ නැද්ද ? දැන් ඉතින් මෝය කට කැපුවා වගේද ? අයියෝ උබට වෙච්චි නස්පැත්තිය.![]()
මම පොටොග්‍රෙපි කරන්නේ නැ බන් මටත් කිව්වෙ පොටොග්‍රපි ඉගෙන ගන්න ගිය යාලුවෙක් ..

ටෞකන්න..
කෝ යකෝ තොපේ හොටෙල් වැඩ?![]()

වැඩ දෙන්න තොපි ගාන අඩු කරන්නේ නැ නෙ යකො
වේලෙන හොටෙල් කාරයො බන් උන් හොයන්නේ කුනු කොල්ලෙට අනික පොටො 20 වගේනෙ බන් ගන්න වෙන්නේ...![]()