[Photography] Orion Nebula - My Night Sky Astrophotography

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් ඉස්සර හෙන ආසාවක් තිබ්බා telescope එකකින් අහස බලන්න rofl
    කොහෙද ඉතින් ඇ* දෙක උකස් කරන්න වෙනවනෙ ඕකක් ගන්න :P

    කොහොමවුනත් පට්ට පික්ස් ටික geeth. ලංකාව වගේ රටක මෙහෙම වැඩ්ඩොත් ඉන්නවා කියන එක හරි ආඩම්බරයක් අපිට :P :D

    ඉස්සරහට වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න පික්ස් විතරක් තියෙන ;)
     
    • Like
    Reactions: ela

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    ubanam sirama weddek machan.lankawe pelak unnam kiyai wena weda nethnam hoda kiyala.eth lankawa wage ratakata ubalawage un thama one.thiyena dein uparimayak karahan.jaya wewa!!!
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    "අපිට ආලෝක වර්ෂ 1350 වගෙ දුරින් තියෙන්නෙ":shocked::shocked:
    ado a kiyanne oke api dakka Orion Nebula eka danata awrudu 1350 kata kalin tibunu widiya tamai oya apita penne ne:confused:
    e kiyanne dan oka mona tatwe tiyada danne na

    ela ela machn
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    patta machan...aye katha dekak na. supiri. uba 50,000 ka badu walin mechara lassanata meka karanawanam 1.5million withara badu tikak thibbanam koma karaida... ubawa NASA eken gennaganii ehenam...:D

    rep dunna nisa aye denna barilu danma :sorry:
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "අපිට ආලෝක වර්ෂ 1350 වගෙ දුරින් තියෙන්නෙ":shocked::shocked:
    ado a kiyanne oke api dakka Orion Nebula eka danata awrudu 1350 kata kalin tibunu widiya tamai oya apita penne ne:confused:
    e kiyanne dan oka mona tatwe tiyada danne na

    ela ela machn
    aniwa :yes:
    oke thiyenne godak labala tharu , anika wishwa welawe hatiyata awrudu 1000 kiyanne podi ganak , thamath oya wagema athi :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මටත් ඉස්සර හෙන ආසාවක් තිබ්බා telescope එකකින් අහස බලන්න rofl
    කොහෙද ඉතින් ඇ* දෙක උකස් කරන්න වෙනවනෙ ඕකක් ගන්න :P

    කොහොමවුනත් පට්ට පික්ස් ටික geeth. ලංකාව වගේ රටක මෙහෙම වැඩ්ඩොත් ඉන්නවා කියන එක හරි ආඩම්බරයක් අපිට :P :D

    ඉස්සරහට වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න පික්ස් විතරක් තියෙන ;)
    :cool:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    300px-1e6m_comparison_Mars_Mercury_Moon_Pluto_Haumea_-_no_transparency.png
    wena wenama reply nokarata comments dapu hamotama thanks :)
    මචන් ඕකෙන් ප්ලනෙට් වල photos ගන්න පුලුවන්ද?
    මුළු system එකටම කියක් විතර යනවද :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    300px-1e6m_comparison_Mars_Mercury_Moon_Pluto_Haumea_-_no_transparency.png

    මචන් ඕකෙන් ප්ලනෙට් වල photos ගන්න පුලුවන්ද?
    මුළු system එකටම කියක් විතර යනවද :yes:
    ow puluwan
    mama 1st post eke ganan dala athi
    planet wala photo ganna other accessories kiyala dala thiyena barlow thuth one.

    thawa ekak thamai ground based thadi telescope ekakata unath ganna puluwan planet kipayai thiyenne
    6" to 20 inch wenakanma telescope walta ganna puluwan saturn, jupiter and mars(lawata) thamai
    moon eke nam honda quality images ganna puluwan
    youtube eke balanna videos athi
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ow puluwan
    mama 1st post eke ganan dala athi
    planet wala photo ganna other accessories kiyala dala thiyena barlow thuth one.
    e accessoriesnathuwa planet balanna puluwanne balanakota uparima quality ekata thinawada
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    e accessoriesnathuwa planet balanna puluwanne balanakota uparima quality ekata thinawada
    meka tharan 5 gunayak thadi ekakata unath planet pahadili na , nikan handa wage balanna ba but penawa tikak
    jupiter sahena hondata , saturn eke wate walalu ekka bapaganna puluwan.