ගෙදර පුසෝ බල්ලේ නැද්ද බං, නිකන් හරි එවුන්ගේ කුලප්පුවට ඕය කැමරාව වට්ටලා තිබ්බා නම් උඹට නිකන් ම අයියෝ සල්ලි කියලායි කියවන්න වෙන්නේ, මෙකෙන් බං අහසේ තියෙන එවා විතරයි ද බං බලාගන්න පුලුවන් වෙන්නේ ? නොදන්න කමට අහන්නේ. අනේ මන්දා බං
නානව එහෙමත් බලන්න පුලුවන්



ගෙදර පුසෝ බල්ලේ නැද්ද බං, නිකන් හරි එවුන්ගේ කුලප්පුවට ඕය කැමරාව වට්ටලා තිබ්බා නම් උඹට නිකන් ම අයියෝ සල්ලි කියලායි කියවන්න වෙන්නේ, මෙකෙන් බං අහසේ තියෙන එවා විතරයි ද බං බලාගන්න පුලුවන් වෙන්නේ ? නොදන්න කමට අහන්නේ. අනේ මන්දා බං




rep message eke character limit ekak thiyenawa uba liwwa ewain wachana 4i mata penne, anith ewa auto cutoffඋඹනම් අදහන්න වටින පොරක්නෙ බං. සිරාවට උඹ ලංකාවෙද ඉන්නෙ? හිතාගන්නත් අමාරුයි. රෙප් 8ක් දුන්න උඹට. 8නම් මදි.ඒත් තියෙන විදියට එපැයි සලකන්න. මම දෙයක් ඇහුව උඹෙන්, පුළුවන්ද කියල කියපන්.
…User Control Panel ඔතනින් බලපන් දැක්කෙ නැත්තන්![]()
කට්ටිය අහන නිසා සිංහලෙන් දාන්නම්
ඔරයන් නෙබියුල එක කියන්නෙ තරු පොකුරක්
අපිට ආලෝක වර්ෂ 1350 වගෙ දුරින් තියෙන්නෙ
මේක තනි තරුවක් විදියට රෑ අහසෙ අමාරුවෙන් බලාගන්න පුළුවන් හොදට තරු පායපු දවසක
මේක ආලෝක වර්ශ 24 පුරා පැතිරිලා තියෙලු, මෙහෙම ලස්සනට පාට එන්නෙ මම අතින් දාපුව නම් නෙවෙයි
මේ තරු පොකුර වටේ තියෙන අයනීකරණය උන වායු වලින් නිපදවන ලස්සන එලි තමයි අපි මේ දකින්නෙ
මේව පියවි ඇසෙන් දකින්න බෑ, බොහෝ දුරට අපේ ඇස් ඒ තරංග ආයාම වලට සංවේදී නෑ
ඒත් කැමරාවකින් ගැහුවම වදිනව
මේවගේ ඈත අහසෙ තියෙන වස්තු වලින් එන එලිය හරි අඩු නිසා මේවගේ පින්තූරයක් ගන්නකොට අපි ගොඩක් වෙලා කැමරාවෙ සෙන්සර් එක
ඒකෙන් එන ආලෝකෙට විවෘත කරල තියනව එන ආලෝකෙ කොහොමහරි එකතු කරගන්න.
එහෙම එක සැරේ තප්පර 10 ගානෙ මම ගත්ත පොටෝ 32 එකතු කරල තමයි මේ ප්‍රතිථලය අරන් තියෙන්නෙ.
සාමාන්‍යන් මීට වඩා ගොඩාක් වෙලා මේක තියන්න ඕන පැය භාගයක් වත් , ඒත් මේක නම් සෑහෙන හොදට ඇවිල්ල තියෙනව.
අනිත් එක තමයි පෘථිවියෙ කැරකීමට සාපේක්ශව තරු විස්තාපනය වෙන එක වලක්වගන්න එක
තප්පර 10 කට උනත් තරු ලොකු දුරක් අහසෙ යනව අපිට පියවි ඇසට පේන්නෙ නැති උනාට ඒක දුරේක්ශෙකින් ලගට කරල බලනකොට
හොදට තේරෙනව.
ඉතින් ඒක නැති කරගන්න තමයි auto guided system පාවිච්චි කරන්නෙ.
මේව රුපියල් ලක්ශ ගණන් නිසා මම පාවිච්චි කරන්නෙ එච්චර හොද එකක් නෙවෙයි.
ඒකෙන් ගොඩාක් වෙලා තරු අරෙහෙ මෙහෙ යන්නතුව තියාගන්න බෑ, ඒකයි එක සැරේකට තප්පර 10 ගානෙ පොටෝ අරන් එකතු කරේ
නැත්නම් එක සැරේ විනාවිය විතර ගානෙ ගන්න තිබ්බනම් මීට වඩා සෑහෙන ලස්සන වෙන්න තිබ්බ
තව විස්තර පස්සෙ දාන්නම්


අඩෝ ඒ කියන්නෙ ඔය උඹ අරන් තියෙන්නෙ ඔරයන් නෙබියුල එක ඕක අවුරුදු 1350 කට කලින් තියෙද්දි ගත්ත ෆොටෝ එකක් ද?

machn add a youtube tutorial !! , it' worth it
yeah set up eka dana video ekakuth dapanko![]()