ND=Neutral density filter මේකෙන් කරන්නේ සියලුම තරංග ආයම වල ආලෝකයේ තිවෘරතාවය අඩු කිරීමක් හෝ නැවත සකස් කිරීමක් කරලා දෙන එක එමගින් ලෙන්ස් එක තුලට ඇතුළුවන ආලෝක ප්‍රමාණය යම් තරමක් දුරට පාලනය වීමක් වෙනවා.machn ND and polarising filter gana kiyanawada,
mata cityscape photography walata wage hoda mona filter ekada? poddak meka gana kiyala denna
.
Polarizing filter යොදාගන්නේ දීප්තිමත් අහසක් තියන වෙලාවට මදක් අදුරු අහසක් ඇති ආකාරයේ නිර්මායනක් කරන්න.ඒවගේම ලෙන්ස් එකෙන් සිදුවන පරවර්තනයන් අවම කිරීමටත් දිදුලන වස්තුවකින් ලැබෙන ආලෝක ප්‍රමාණය සීමා කිරීමටත්.
දන්නා විදියට කියලා දුන්නා.වැරදි ඇතොත් සමාවෙන්න.මේවා තනියම ඉගෙන ගත්ත දේවල්

