Photoscape වල සිංහලෙන් ටයිප් කරන්නෙ කොහොමද ? මචන් මට photoscape වලින් ෆොටෝ එකක් edit කරල ඒකට සිංහලෙන් ටයිප් කරන්න ඕනි ඒකට unicode සිංහලෙන් ගැහුවාම පෙන්නන්නෙ නෑ හරියට මේකට පිලියමක් දන්නවනම් කියන්න පුලුවන්ද ?