Photoscape වල සිංහලෙන් ටයිප් කරන්නෙ කොහොමද ?

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Photoscape වල සිංහලෙන් ටයිප් කරන්නෙ කොහොමද ?

    මචන් මට photoscape වලින් ෆොටෝ එකක් edit කරල ඒකට සිංහලෙන් ටයිප් කරන්න ඕනි ඒකට unicode සිංහලෙන් ගැහුවාම පෙන්නන්නෙ නෑ හරියට මේකට පිලියමක් දන්නවනම් කියන්න පුලුවන්ද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Kaputa Sinhala Unicode (Adobe friendly beta version)

    kaputa.jpg

    දැනට මුදා හැරීමට අවසර ලබාගැනීමට හැකිවූයේ කපුටා‍ ෆොන්ටය සඳහා පමණයි. කැන්ඩි ෆොන්ටයත් ලඟදීම මුදා හරින්නට හැකිවේවී. මෙහි වැරදි ඇති තැන් දැනුම් දෙන්න. බාගත කිරීම සඳහා මෙතනට(http://dasun.me/kaputa-adobe-friendly/kaputa_af.zip) යන්න.

    Code:
    http://blog.dasun.me/2009/10/kaputa-sinhala-unicode-adobe-friendly.html
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ