Photoshop උදව්වක්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් ලා උදව්වක් ඕනි ..
    Photoshop වැඩ්ඩන්ගෙන්..

    undraw-Mobile-application-mr4r-1.png



    මෙ තියන 4ටෝ එක zoom out කරඩ්දි pixies line පේනවා...
    මන් දන්නෙ Photoshop විතරයි ..

    මට ඕනි මේ 4ටො එක zoom out කරද්දී normal quality එකට view කරන්න..
    Mobile app එකක image එකක් ඒකයි

    එ නිසා මට මේක කරගන්න විදියක් කියන්නකෝ..
    දවසම try කලා කරගන්න බැරි උනා මචන් ලා...
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් ලා උදව්වක් ඕනි ..
    Photoshop වැඩ්ඩන්ගෙන්..

    PZMR8XB


    මෙ තියන 4ටෝ එක zoom out කරඩ්දි pixies line පේනවා...
    මන් දන්නෙ Photoshop විතරයි ..

    මට ඕනි මේ 4ටො එක zoom out කරද්දී normal quality එකට view කරන්න..
    Mobile app එකක image එකක් ඒකයි

    එ නිසා මට මේක කරගන්න විදියක් කියන්නකෝ..
    දවසම try කලා කරගන්න බැරි උනා මචන් ලා...
    :confused:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    oka vector widiyata neme save karala thiyenne.
    oke original eka vector art ekak widiyata aththe hoyaganna hari buy karanna hari wenawa