Photoshop වල සිංහලෙන් කරන්නේ කොහොමද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Photoshop වල සිංහලෙන් කරන්නේ කොහොමද​?

    Photoshop වල සිංහලෙන් කරන්නේ කොහොමද​? ලේසි විදියක් කියපල්ලකෝ :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:
    :confused::confused::oo::baffled::dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    puk* denna epa phone eken avidin :lol::rofl: download karannath baelu neda den hoda wede :baffled::baffled:

    Bump

    ow ithin apita hina wena bolaata hikilama pala routr pichchiyan :lol:

    naha ban danata thiyena news wala hatiyata eka movie ekakatay seen eka adila thiyenne

    eka bawata kamak naha seed karot eken lu allanne
    oka mahaaa puka dena siddiyak

    dan ithin baana ekekgen aran enawa ema nattan me thiyena 2tb wage hard wala kollo kello laga lankawe kadayyak arinna movies thiyenawa ban
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ow ithin apita hina wena bolaata hikilama pala routr pichchiyan

    naha ban danata thiyena news wala hatiyata eka movie ekakatay seen eka adila thiyenne

    eka bawata kamak naha seed karot eken lu allanne
    oka mahaaa puka dena siddiyak

    dan ithin baana ekekgen aran enawa ema nattan me thiyena 2tb wage hard wala kollo kello laga lankawe kadayyak arinna movies thiyenawa ban
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ona font ekak wadada bn :oo:
    ඔව් බං.. ඕන ෆොන්ට් එකක් වැඩ.. යුනිකෝඩ් තමා සපෝට් කරන්නෙ නැත්තෙ..:yes: ඔය මං දාන හැම ත්‍රේඩ් එකම හදන්නෙ PS වලින් තමා..:D Word එකේ ටයිප් කරලා PS වලට පේස්ට් කරනවා.. ලේසියි බං..:dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් බං.. ඕන ෆොන්ට් එකක් වැඩ.. යුනිකෝඩ් තමා සපෝට් කරන්නෙ නැත්තෙ..:yes: ඔය මං දාන හැම ත්‍රේඩ් එකම හදන්නෙ PS වලින් තමා..:D Word එකේ ටයිප් කරලා PS වලට පේස්ට් කරනවා.. ලේසියි බං..:dull:
    uba word vala danne iskola pothenda??