මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
12151547
සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
හොඳයි..
ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්..![]()
![]()
![]()
![]()
![]()





oka danagannaona ban matat
man dan usekrnne CC eka
kalin dasa gemak danna onane
unicode copykarala melo pukak mataka naha

download karannath baelu neda den hoda wede 

puk* denna epa phone eken avidindownload karannath baelu neda den hoda wede
Bump

ow ithin apita hina wena bolaata hikilama pala routr pichchiyan
naha ban danata thiyena news wala hatiyata eka movie ekakatay seen eka adila thiyenne
eka bawata kamak naha seed karot eken lu allanne
oka mahaaa puka dena siddiyak
dan ithin baana ekekgen aran enawa ema nattan me thiyena 2tb wage hard wala kollo kello laga lankawe kadayyak arinna movies thiyenawa ban

ona font ekak wadada bnසිංහලෙන් ටයිප් කරන්නද ඕන.. MS Word වල ටයිප් කරලා කොපි කරලා පේස්ට් කරපං..

ona font ekak wadada bn![]()
ඔය මං දාන හැම ත්‍රේඩ් එකම හදන්නෙ PS වලින් තමා..
Word එකේ ටයිප් කරලා PS වලට පේස්ට් කරනවා.. ලේසියි බං..
uba word vala danne iskola pothenda??ඔව් බං.. ඕන ෆොන්ට් එකක් වැඩ.. යුනිකෝඩ් තමා සපෝට් කරන්නෙ නැත්තෙ..ඔය මං දාන හැම ත්‍රේඩ් එකම හදන්නෙ PS වලින් තමා..
Word එකේ ටයිප් කරලා PS වලට පේස්ට් කරනවා.. ලේසියි බං..
oya kiyana vidiyata meka type karala balahan photoshop valata