Photoshop වල ෆොන්ට් අවුලක්

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    1673776601637.png

    ශ්‍රීලංකාව කියලා ටයිප් කරන්න බෑනේ සිංහල යුනිකෝඩ් වලින්

    මේක තියන විදිහට කලාට හරි ගියේ නෑනේ
    any help ??
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඕක යුනිකෝඩ් අවුලක්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ මම නම් කරන්නේ https://sinhalaunicode.gishan.net/write මේකට ගිහින් පේස්ට් කරනවා වචන ටික. ඊට පස්සේ ඉසිවර ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා Photoshop වල, අර සයිට් එලේ පල්ලෙහා බොක්ස් එකේ ටික පේස්ට් කරනවා ඒකේ. සරලයි සුගමයි.
     
    John-117

    Well-known member
  • Jan 7, 2023
    163
    409
    63
    Eridanus II
    ඕක යුනිකෝඩ් අවුලක්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ මම නම් කරන්නේ https://sinhalaunicode.gishan.net/write මේකට ගිහින් පේස්ට් කරනවා වචන ටික. ඊට පස්සේ ඉසිවර ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා Photoshop වල, අර සයිට් එලේ පල්ලෙහා බොක්ස් එකේ ටික පේස්ට් කරනවා ඒකේ. සරලයි සුගමයි.
    ඔව් මේකෙන් වැඩේ හරියයි... මන් පාවිච්චි කරන්නේ මේක https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ඕක යුනිකෝඩ් අවුලක්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ මම නම් කරන්නේ https://sinhalaunicode.gishan.net/write මේකට ගිහින් පේස්ට් කරනවා වචන ටික. ඊට පස්සේ ඉසිවර ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා Photoshop වල, අර සයිට් එලේ පල්ලෙහා බොක්ස් එකේ ටික පේස්ට් කරනවා ඒකේ. සරලයි සුගමයි.
    ඔව් මේකෙන් වැඩේ හරියයි... මන් පාවිච්චි කරන්නේ මේක https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    thanks very much
    but wade hari yannne na
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    උඹ PS වලත් preferences වල Text යටතේ East & Latin කියන Option එක Select කරලද තියෙන්නේ?
    ow .eka tama tiyenne
    machan man gawa tiyana FM font aulk natuwa wada.ewata oka tama use karanne
    man gawa tiyana Unicode sinhala fonts wala tama aula awe.
    https://pitaka.lk/tools/unicode/download_unicode.htm#id-un-abhaya
    me wage fonts
    Meka use karala balanna
    DL-fonts use karanawanm meken convert karala gattama hari...

    https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    sinhala text tika udata danna, palleha Jumble wela text ekak ewi,

    eka copy karala photoshop ekata dala, fonts walin sinhala fonts denna
    sinahala fonts e kiaynne FM font wada,
    මීට කලින් font හරියට වැඩ කරාද?
    ow machan maman document type karann owaggen
    meka wela thiyenne Photoshop wage adobe softwear wala wiatari ,word wala hariyata wada

    me mama use karana font .poddak try karala balanna puluwanda ?
    https://pitaka.lk/tools/unicode/download_unicode.htm#id-un-abhaya

    Photoshop wala wiatari aula thiyenne
    word wala aulk na
     
    Attachments

    • PH.png
      PH.png
      57.9 KB · Views: 65
    • Screenshot 2023-01-16 140911.png
      Screenshot 2023-01-16 140911.png
      90.2 KB · Views: 58

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Unicode fonts හරියට render වෙන්නෙ නැහැ ගොඩක් windows software වල. C# වලින්ම වගේ GUI හදපු app නම් හොඳට render වෙනවා.
     
    • Like
    Reactions: Rick Sanchez

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    unicode eka tru type font ekakata convert karaganna
    oo eka tama dan karanna wenne :dull:
    thanks
    Unicode fonts හරියට render වෙන්නෙ නැහැ ගොඩක් windows software වල. C# වලින්ම වගේ GUI හදපු app නම් හොඳට render වෙනවා.
    ehema seen ekak thiyeda?
    thanks foe information :yes: