ශ්‍රීලංකාව කියලා ටයිප් කරන්න බෑනේ සිංහල යුනිකෝඩ් වලින්
මේක තියන විදිහට කලාට හරි ගියේ නෑනේ
any help ??
ඔව් මේකෙන් වැඩේ හරියයි... මන් පාවිච්චි කරන්නේ මේක https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xmlඕක යුනිකෝඩ් අවුලක්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ මම නම් කරන්නේ https://sinhalaunicode.gishan.net/write මේකට ගිහින් පේස්ට් කරනවා වචන ටික. ඊට පස්සේ ඉසිවර ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා Photoshop වල, අර සයිට් එලේ පල්ලෙහා බොක්ස් එකේ ටික පේස්ට් කරනවා ඒකේ. සරලයි සුගමයි.
ඕක යුනිකෝඩ් අවුලක්. වෙන ක්‍රම නම් මම දන්නේ නෑ මම නම් කරන්නේ https://sinhalaunicode.gishan.net/write මේකට ගිහින් පේස්ට් කරනවා වචන ටික. ඊට පස්සේ ඉසිවර ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා Photoshop වල, අර සයිට් එලේ පල්ලෙහා බොක්ස් එකේ ටික පේස්ට් කරනවා ඒකේ. සරලයි සුගමයි.
thanks very muchඔව් මේකෙන් වැඩේ හරියයි... මන් පාවිච්චි කරන්නේ මේක https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
legacy font aulk na ,unicode font wala tama aula thiyenneUse this
Y%S ,xldj
මීට කලින් font හරියට වැඩ කරාද?thanks very much
but wade hari yannne na
උඹ PS වලත් preferences වල Text යටතේ East & Latin කියන Option එක Select කරලද තියෙන්නේ?thanks very much
but wade hari yannne na
ow .eka tama tiyenneඋඹ PS වලත් preferences වල Text යටතේ East & Latin කියන Option එක Select කරලද තියෙන්නේ?
machan man gawa tiyana FM font aulk natuwa wada.ewata oka tama use karannemeka balanna
https://sinhalakeyboard.lk/typing/sinhala-unicode-to-dl-fm-font-converter.php
nathnam unicode stylish fonts use karanna
https://sinhalakeyboard.lk/tag/sinhala-unicode-stylish-fonts-free-download/
sinahala fonts e kiaynne FM font wada,Meka use karala balanna
DL-fonts use karanawanm meken convert karala gattama hari...
https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
sinhala text tika udata danna, palleha Jumble wela text ekak ewi,
eka copy karala photoshop ekata dala, fonts walin sinhala fonts denna
ow machan maman document type karann owaggenමීට කලින් font හරියට වැඩ කරාද?
oo eka tama dan karanna wenneunicode eka tru type font ekakata convert karaganna

ehema seen ekak thiyeda?Unicode fonts හරියට render වෙන්නෙ නැහැ ගොඩක් windows software වල. C# වලින්ම වගේ GUI හදපු app නම් හොඳට render වෙනවා.

Ammooo uba nam loku udawwak kale ban. Matath meka nisa awula hoyaganna baruwa hitiye.character panel eke all caps on welada balanna. dawasak pissu haduna mathaka nathiwa eka on wela thibila.