Photoshop වැඩ්ඩනි උදාව් (Help needed)

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    යාළුවනේ.. මම පොඩි business එකක් පටන් ගත්තා, ඒකට ගත්ත photo ටිකක borders blur කරගන්න ඕනේ. කාටහරි උදව් කරන්න පුළුවන් නම් කියන්න මම photo ටික pm කරන්නම්. වැඩිය photos නැහැ 8යි තියෙන්නේ, වැඩ්ඩොන්ට නම් මේවා කිරි කජු වගේ ඇති

    ලොකූ උදව්වක් :love::love:
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    @RottenCOLT
    Thank you for the help brother :love::love::love:
    https://elakiri.com/threads/new-directions-of-elakiri.2115168/ උදේ දාලා තිබ්බ මේ thread එකට උත්තරයක් මේ thread එකේ තියනවා, එකිනෙකාට උදව් කරගැනීම තමන් දන්නා දේ අනික් අය එක්ක බෙදා ගැනීම.

    මම අවුරුදු දෙකකින් විතර තමයි log උනේ ඒ උනාට හැමදාම elakiri පැත්තේ ආවා, උදව්වක් අවශ්‍යම වෙලාවක අපිව දැකලවත් නැති අඳුනන්නේවත් නැති කෙනෙක් උදව් කරන්න ඉදිරිපත් වෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT