Questions Photoshop (Help~)

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    2.jpg


    කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවද මේ වගේ logo image එකක් .Photoshop වලින් යට තිබෙන විදියට එක පාර export කරගන්න විදියක් ?

    Screenshot-2021-08-26-231638.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,279
    164,473
    113
    එකමත් එක රටක
    පුලුවන්
    Logo icon එකේ කොපියක් ගන්න එකට text එක add කරන්න text එකයි logo icon එකයි තියන layer එකයි.
    icon එක විතරක් layer එකයි දෙකක් තියනව දැන්.

    දැන් export > Layers to files දෙන්න.