Photoshop Q&A

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oHwDAaS.jpg


    podi try ekak
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,171
    113
    patta macho..tfs
    ;)
    Good one machang.
    :cool:
    සුවිශේෂී මචං දිගටම කරගෙන පලයන් වැඩේ නම් එළකිරි සුප්පා
    සුපිරි
    තැන්ක්ස් මචන්.
    Niyamai Macho
    ;)
    SUPIRI MACHAN :yes: light-room wedeth patan ganin puluwan +++
    එල මම දාන්න බලන්නම්.
    nathuwa ban. api balan inne thread 1 update wenankan.
    එකක් දානකන් මගේ අනිත් thread එක කරපන්. :eek::frown:
    oHwDAaS.jpg


    podi try ekak
    නියමයි. ක්‍රියාවයි වැදගත්. :)
    ;)
    ;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,171
    113
    :)
    A. සිරියා;19184642 said:
    :)
    :)
    බොහොමත් ම ස්තූතියි.
    11.gif

    good post... keep it up... nice bro
    11.gif

    keep it up.... බොහොමත් ම nice bro
    :baffled::love::love:
    11.gif

    patta tfs
    11.gif

    bump + tfs
    11.gif

    11.gif

    4toshop CC download link ekak thiyanawanm dapalla machan
    https://kickass.unblocked.la/adobe-photoshop-cc-2015-20150529-r-88-32-64bit-crack-t10800003.html

    චෙක් කරේ නැත. කමෙන්ට් කියවලා බාපන්. :nerd:
    Patta wadak machan, Digatama karagena yamu
    :)
    Good post
    :cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,171
    113
    to THE_FLASH

    The Flash අහලා තිබ්බා මේක කරන්නේ කොහොමද කියලා.
    :eek: බැරි ඇලන් නෙමෙයිද කොහොද.

    10e4u8p.jpg


    Background :D
    මචන් මුලින්ම blur පොටෝ එකක් හාදා ගන්න ඕනෙනම් photoshop එකට මොකක් හරි පොටෝ එකක් open කර ගන්න.
    ඊට පස්සේ filter > blur > Gaussian blur අරන් 50-100 ත් අතර ගානක් දෙන්න.

    219uvde.jpg


    Glow :baffled:
    glow එක ලේසියි බන්. type tool එකෙන් කැමති දෙයක් ටයිප් කරගන්න.
    කැමති color එකකකුත් දෙන්න.(එකනම් පුළුවන් නේද?)

    layer panel එකේ යටින් add layer style (Fx) click කරලා outer glow තෝරන්න.

    vpby29.jpg


    දැන් මේ විදිහට සෙටින්ග් දෙන්න.

    n6olu1.jpg

    මම glow color එකට දුන්නේ text එකට දීපු color එකමයි.

    glow එකට යටින් ඇති drop shadow select කරලා මේ විදිහට සෙටින්ග්ස් දෙන්න.

    mcq6x5.jpg

    මේ සෙටින්ග්ස් වෙනස් කර කර බලන්න ඔයාට කැමති විදිහට.

    t9w9qw.jpg


    ඉතුරු ටික ලියමින් පවතී ඉවසලා හිටු. :angry:

    Gradient Box :rolleyes:

    tool box එකෙන් rectangle tool එක තෝරලා tool option මේ විදිහට හදන්න.

    2eq3rth.jpg

    කැමති විදිහට rectangle එකක් ඇද ගන්න.

    2ez0kyd.jpg


    layer panel එකේ rectangle 1 layer එකේ thumbnail එක double click කරන්න.

    jhtwdh.jpg


    gradient fill කියලා dialog box එකක් ආවද. :confused:

    මේ සෙටින්ග්ස් ටික දෙන්න. ඔකේ කරන්න එපා.

    2s63rz5.jpg


    දැන් gradient එක click කරන්න.

    20fryu.jpg


    gradient editor එක එයි. :dull:

    මේ විදිහට color tab ටික හාදා ගන්න.

    2czwku9.jpg

    (add කරන්න click කරන්න. අයින් කරන්න drag කරලා එලියට ඇදලා දාන්න.)
    ok කරන්න එපා.

    (වැඩකරන්න දන්නේ නැත්තන් කියන්න මේකේ. :baffled:)

    දැන් opacity tab එකක් මැද්දට add කරගන්න ඕනා.

    rsyjo7.jpg


    (add කරන්න click කරන්න. අයින් කරන්න drag කරලා එලියට ඇදලා දාන්න.)

    opacity tab තුනක් තියෙනවා නේද? දැන් ඒ තුනේම opacity මේ ගානට හදා ගන්න.

    mwy0zn.jpg


    type tool එකෙන් කැමති දෙයක් type කර ගන්න. :sorry:

    rlg6xs.jpg


    සමහර දේවල් මෙහෙම කියන්න අමාරුයි බන්. පුළුවන් තරමක් තේරුම් ගනින්ල්ලා. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: IsuruP123