මේ ඩේටාබේස් එකෙන් මට ෆෝන් නම්බර් එක චෙක් කරලා ඒක තියනවා නම් ඒකේ පාස්වර්ඩ් එකට සමාන තව පාස්වර්ඩ් එකක් තියනවා නම් එයාගේ නම්බර් එක ගන්න ඕන උදා tel:94771122339 මේකේ පාස්වර්ඩ් එක a1 තව a1 ක් තියනවා කියලා හිතමු එතකොට එයාගේ නම්බර් එක ගන්නයි ඕන...