php උදව්වක්..

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    picture.php


    මේ ඩේටාබේස් එකෙන් මට ෆෝන් නම්බර් එක චෙක් කරලා ඒක තියනවා නම් ඒකේ පාස්වර්ඩ් එකට සමාන තව පාස්වර්ඩ් එකක් තියනවා නම් එයාගේ නම්බර් එක ගන්න ඕන

    උදා

    tel:94771122339 මේකේ පාස්වර්ඩ් එක a1 තව a1 ක් තියනවා කියලා හිතමු එතකොට එයාගේ නම්බර් එක ගන්නයි ඕන.
    :confused:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    pw amuwen save karanna epa, md5 use karanna.

    password eken aye phone numbers search karanna
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    select phone from table where pw = (select top 1 pw from table where phone = 'tel:94771122339')

    මේක try කරන්න මචො, ඒත් 100% සාර්තක නැ,
    මේක mySql වල වැඩ කරනවද කියලා පොඩ්ඩක් බලන්න මට පුරුදු T-SQL
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Just try out nested query ...some thing like this ....

    select*from userInfo where pass =(SELECT pass FROM userInfo WHERE mobileNo ='4444')

    jst try this out
     
    Last edited: