සමාවෙන්න මචංල මෙහෙම ප්‍රශ්නයක් දැම්මට...මම PHP වලට අලුත්
නෙට් එකෙන් හරි පිළිතුරක් හොයාගන්නත් බැරිවුණා 
මම හදන්න යන්නේ php පේජ් එකක්..එක තුල div පාවිච්චි කරන්නේ කොහොමද??
සාමාන්‍ය html එකතුල අපි පාවිච්චි කරන විදියට කොහොමද එකේ දාන්නේ