PHP/PHP Frameworks/Hosting ප්රශ්න කීපයක්
PHP වැඩ්ඩොංගෙන් හෙල්ප් එකක් ඕනෙ.......
PHP Framework (විශේෂයෙන්ම Laravel) එකකින් කරපු වෙබ් සයිට් එකක් GoDaddy එකේ වගේ හොස්ටිං කරන්න පුලුවන්ද?
Laravel Support නැත්නම් වෙනම ගෙවීමක් කරල Laravel support එක ඇඩ් කරගන්න ඕනෙද?
ඕනෙම PHP site හොස්ටිං සර්විස් එකක ඕනෙම PHP Framework(Laravel, Symfony, CakePHP &etc.) එකක් වැඩද?
දන්න ඈයො උපදෙසක් දෙන්න,
නොදන්න ඈයො සිංහලයට බම්ප් එකක්වත් දාල යන්න.