Thanks macho.. bro me wage ekak react walin gahanna keeyak wage yanawada? eeta labai da Shopify ganan eka ?Pin epa
Slick slider eken hadala thyenne e section eka. Slick initiate wenakan images penne ohoma thamai. Loader screen ekak danna netnam slick init eka thawa udata ganna
Wordpress + Woocommerce is the cheapest optionThanks macho.. bro me wage ekak react walin gahanna keeyak wage yanawada? eeta labai da Shopify ganan eka ?
thanks machoSlider ekata pre loader ekak danna. Slick kiyanne patta flexible slider ekak
or dirty
.slider { display: none; }
.slider.slick-initialized { display: block; }
------ Post added on Dec 30, 2021 at 3:46 PM
Opacity transition use karala fade in karagannath puluwan
------ Post added on Dec 30, 2021 at 3:47 PM
තව දෙයක් මෙනු එක තනි අතින් මොබයිල එකෙන් යූස් කරන්න බෑ. සබ් මෙනු එකෙන ආපස්සට යන්න උඩටම යන්න ඕන ක්ලික කරන්න. එළකිරි මෙනු එක බලන්නමචන්ලා, මේ සයිට් එක හෙන ගොජබයෙක් හදපු එකක් .. මේකේ Slider එකේ images ටික Rows වගේ Load වෙලා තමයි Slider එකට ලෝඩ් වෙන්නේ.. Page එක ලෝඩ් වෙද්දිම පට්ට ගූ කැතයි බන්.. මේ එක හදාගන්න හැටි පොඩ්ඩක් කියන්නකෝ.. ලොකු උදව්වක්... ගොඩක් පින්
මේ සයිට් එක කලේ එළකිරි මෙම්බර් කෙනෙක්ද? අයි ස්මෙල් අ වලියක්මචන්ලා, මේ සයිට් එක හෙන ගොජබයෙක් හදපු එකක් .. මේකේ Slider එකේ images ටික Rows වගේ Load වෙලා තමයි Slider එකට ලෝඩ් වෙන්නේ.. Page එක ලෝඩ් වෙද්දිම පට්ට ගූ කැතයි බන්.. මේ එක හදාගන්න හැටි පොඩ්ඩක් කියන්නකෝ.. ලොකු උදව්වක්... ගොඩක් පින්
slow wenne nadda ?මම නම් මචං ඔය වෙලාවට කරන්නේ පොඩි සීන් එකක්
ඩිව් එකක් දානවා ලෝඩර් එකක්. තව ඩිව් එකකට සයිට් එකේ දැන් තියන කන්ටෙන්ට් ඔක්කොම දාල මේ ඩිව් එක ඩිස්ප්ලේ නන් කරනවා.
ඩොකියුමන්ට් ඔක්කොම ලෝඩ් උනාමට පස්සෙ ලෝඩර් එක ඩිස්ල්ලේ නන් කරල සයිට් ඩේටා පේන්න දානවා
slow wenne nadda ?
<div id="myloader"><gif here</div>
<div id="mycontent">html here</div>
<script>
$(document).ready(function() {
$('#myloader').fadeOut('fast', function(){
$('#mycontent').fadeIn();
});
});
</script>