මචංලා පොඩි අවුලක් තියෙනවා
මොකක් හරි කරලා දෙනවද
මේකේ තියෙන ඉමේජස් අතර පොඩි ස්පේස් එකක් (margin) එකක් තියෙන්න එඩිට් කරන්න පුලුවන්ද
http://www.4shared.com/rar/hEM3ZXYg/fisheye-menu.html
මහා ලොකු කෝඩ් එකක් නෙමෙයි ඉමේජස් 4යි තියෙන්නේ
මේාක් ඉමේජස් අතරේ තියෙන ස්පේස් එකයි වෙනස් කරන්න ඕන

Last edited: