• Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා මට PHP වලින් වෙබ් සයිට් එකක් හදන්න තියෙනවා.අපේ Assignment එකකට. ඒකෙ Account වර්ග 3ක් තියෙනවා. ඒ එක එක Account එකෙන් ලොග් උනාම එකම වෙබ් සයිට් එකේ පෙන්නන content වෙනස් වෙන්න ඕන. උදාහරණයක් විදියට දැන් අපි හදන වෙබ් සයිට් එක පුස්තකාලෙකටනම් reader කෙනෙක් ලොග් උනාම එයාට පේන්න ඕන පොත් සර්ච් කරන හරි request කරන හරි පේජ් එක විතරයි. ඒත් Admin ලොග් උනාම එයාට ඒ පේජ් දෙකට අමතරව පොත් ඇඩ් කරන පේජ් එකත් පේන්න ඕන. මෙන්න මේ විදිහයට වලින් සයිට් එකක් කරන්නෙ කොහොමද කියල කියනවද ? :eek::eek:
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    CMS ekak use karanam page walata wena wenama permision set karanna puluwan.
    Account walata galapena cms athi search karala balanna.
    WP wala plugin ehema
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ubata avashya userslata adala content pages tika hadapan,
    etapasse login page 1k hadala script ekak dapan me me usergen log unama me page 1 load venna,anith user gen log unama anith page 1 load venna kiyala,

    Code:
    if($x='admin'){
    load this
    }
    else if($x='reader'){
    load this page
    }
    else(){
    }
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    okata database driven site ekak hadanna ona ...

    site_root eka thiyenawa ... eken log unama adala area ekata yawapan

    eg: member log unama (site_root/member)

    sesstion use karala authentication handle karanna ... eta passe adala area eke content eka database eken load karanna