elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka


    පොඩි උදව්වක් ඕන :( මට දැනගන්න ඕන අපි හදන ෆෝම් එකේම සබ්මිට් කළායින් පසුව එරර් එකක් තියෙයි නම් ප්‍රින්ට් කරන්නේ කොහොමද ඒ පේජ් එකේ ෆෝම් එකේ ඩිව් එක තුලම..මම අහන්නේ වැලිඩේෂන් එකක් නෙමේ.. හිතන්න ෆෝම් එකක් තියෙයි..සබ්මිට් එකට php එකක් දාලා තියෙනවා..ඒකට අනුව username password වැරදි නම් තියෙන සයිට් එක තුලම ෆෝම් එකේ ඩිව් එකේ එරර් එක එන්න ඕන..

    ප්ලිස් උදවුවක් දෙන්න කට්ටිය :(



     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    error msg eka kelinma print nokara variable ekakata assign karanna.
    etapasse isset() ekak haraha check karala e variable eka page eke one thanaka print karanna puluwan. eka thama lesima widiha
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan meka poddak advanced concept ekak. Hama form ekatama form ID ekak assign karanna. random generate karapu ekak.
    REQUEST_METHOD eka POST ekak nam, form ID ekata match wena errors thiyenawanam issarala pennanna. method eka GET ekaknam form ID ekak generate karala hidden input field ekak widihata danna.

    Form eka validate karanakota errors thiyenawanam session eke form ID eka yatathe error messages tika save karanna.