පොඩි උදව්වක් ඕන
මට දැනගන්න ඕන අපි හදන ෆෝම් එකේම සබ්මිට් කළායින් පසුව එරර් එකක් තියෙයි නම් ප්රින්ට් කරන්නේ කොහොමද ඒ පේජ් එකේ ෆෝම් එකේ ඩිව් එක තුලම..මම අහන්නේ වැලිඩේෂන් එකක් නෙමේ.. හිතන්න ෆෝම් එකක් තියෙයි..සබ්මිට් එකට php එකක් දාලා තියෙනවා..ඒකට අනුව username password වැරදි නම් තියෙන සයිට් එක තුලම ෆෝම් එකේ ඩිව් එකේ එරර් එක එන්න ඕන..ප්ලිස් උදවුවක් දෙන්න කට්ටිය


tutorial ekakwath nedda ban