මචන්ලා අපේ ඔෆිස් එකට අපිට online web App එකක් design කරගත්ත 3rd party company එකකට කියලා... Corona එන්න කලින්.
ඒ APP එකේ අපෙ Office එකේ හැමෝටම User Name එකකුයි Password එකකුයි දීල තිබුනෙ අදාල වැඩේ කරන්න.
අඩාල APP එකේ Option එකක් දීල තිබුනෙ නෑ Password Reset කරන්න or Change කරන්න. අපි ඒ Option එක Request කරල තිබුනෙ.
උන් ඒක කරන්න කලින් Corona ආවා, ලොක් ඩවුන් උනා... කොහොම හරි Office eka back to normal තත්වයට එනකොට APP එක හදන්න දුන්නු Company එක closed. ඒකෙ වැඩ කරපු එවුනුත් නෑ
මට ඕනේ හෙල්ප් එක මේකයි... අඩාල web app එක හොස්ටින්ග් කරපු Site එකට මට Access තියනවා. මට එ phpMyAdmin ඩේටා බේස් එකත් ඔපෙන් කරන්න පුලුවන්. එත් මම කොහොමද User කෙනෙක්ගෙ Password eka Reset කරන්නෙ අදාල database එක ඔපෙන් කරලා.
ප්ලේසෙ හෙල්ප් මචන්ලා.
DB එක ඔපෙන් කරපුවාම මේවගේ