මට මේ motherboard එක හම්බවුනා යාළුවෙක්ගෙන්. (පින්තූරේ internet එකෙන් ගත්ත එකක්)
වැඩ කරන්නේ නෑ.
පරණ Intel Motherboard එකක්. Chipset NH82801GB
ප්‍රශ්නෙ තමයි මේකේ cpu එක ගලවලා ගන්න බෑ. ලොක් කරලා තියෙන්නේ.
ඔය fan එක ගාව මෙහා lock එක පේනවනේ heat sink එකට දාලා තියන. ඒක open කරන්න බෑ.
board එකේ අනිත් පැත්තෙන් පාස්සපු එක ගලවන්න වෙනවා heat sink එක ගලවන්න ඕනේ නම්.
මං නිකමට heat sink එක පැත්තෙන් උස්සලා බැලුවා. cpu එකත් board එකටම පාස්සලා තියෙන්නේ.
Intel motherboard ආව හැම එකේම එහෙමද ආවේ?
මේ විදියට cpu මාරු කරන්න බැරි කරන එකෙන් එයාලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? වාසි අවාසි මොනවාද?
දැන් intel motherboard එන්නෙ නැතත්, මේ විදියට cpu එක පාස්සලා වෙන motherboard එනවාද?