Physically locked CPU

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,388
    1
    823
    113
    මට මේ motherboard එක හම්බවුනා යාළුවෙක්ගෙන්. (පින්තූරේ internet එකෙන් ගත්ත එකක්)
    වැඩ කරන්නේ නෑ.
    පරණ Intel Motherboard එකක්. Chipset NH82801GB

    RSCDLJK.jpg


    ප්‍රශ්නෙ තමයි මේකේ cpu එක ගලවලා ගන්න බෑ. ලොක් කරලා තියෙන්නේ.
    ඔය fan එක ගාව මෙහා lock එක පේනවනේ heat sink එකට දාලා තියන. ඒක open කරන්න බෑ.
    board එකේ අනිත් පැත්තෙන් පාස්සපු එක ගලවන්න වෙනවා heat sink එක ගලවන්න ඕනේ නම්.
    මං නිකමට heat sink එක පැත්තෙන් උස්සලා බැලුවා. cpu එකත් board එකටම පාස්සලා තියෙන්නේ.
    Intel motherboard ආව හැම එකේම එහෙමද ආවේ?
    මේ විදියට cpu මාරු කරන්න බැරි කරන එකෙන් එයාලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? වාසි අවාසි මොනවාද?
    දැන් intel motherboard එන්නෙ නැතත්, මේ විදියට cpu එක පාස්සලා වෙන motherboard එනවාද?
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,388
    1
    823
    113
    simple ගනින් අලුත් බොඩ් එකක් එකයි කියන්නේ
    ඒ අරමුණෙන් තමා එහෙම කරන්න ඇත්තේ. ස්තුතියි!
    ස්තුතියි!
    Oya Atom board ekak owage processor eka solder karala enne.
    Heat sink eka galawanna pulwan unsolder karanne nathuwa oya metal clip eka pannala
    oka dan paranai. no use
    oya wage solder karapu processor na board thinawa mini size. lankawe adui kalin Asus ehema thibba celeron eva.
    මේක දැක්කට පස්සේ try කරලා බැලුවේ, ඔව් heat sink එක ගලවන්න පුළුවන්.
    බොහොම ස්තුතියි විස්තරයට!
    Oke processor eka galawanna baa ban chip eka board ekata solder karala ene. Awlak giyoth board ekama replace karanna wenawa.
    ඔව් පාස්සලා තියෙන්නෙ. ස්තුතියි!
    heatsink eka nam galawaganna puluwan. eth wedak na CPU eka kohomath on board enne :(
    ඔව්, ස්තුතියි!
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,388
    1
    823
    113
    ඉක්මන් එකේ i5 / i7 අඩුවට තියෙන්නෙ ඔහොම බෝර්ඩ් දාපු මැෂින් තමා
    මොනවා හරි පිච්චුනොත් බෝඩ් එකම දාන්න ඕන
    ඒකයි එහෙනම් අඩුවට දෙන්නේ. දැනගෙන හිටියේ නෑ කලින්, ස්තුතියි!
    Wikaarada ban parana magul allan natanne?
    මේක හදන්න නෙවෙයි, යාළුවා කිව්වා විසිකරන්න ඉන්නෙ ඕනෙ නම් ගන්න කියලා.
    කලින් මෙහෙම එකක් දැකලා නොතිබුන නිසා අරන් ආවා. අධ්‍යනය උදෙසා පමණයි.
    Oya parana Atom board ekak owage processor eka solder karala enne.
    ස්තුතියි!

    හදිස්සියකට ගලවගන්න ජම්පර් එකක් වත් නෑ කියහන්කෝ 🤣🤣🤣
    පින්තූරේ chipset එකට පොඩ්ඩක් මෙහා වම්පැත්තට වගේ වෙන්න කහපාටින් තියෙන්නෙ jumper එකක් නේද?
    ------ Post added on May 15, 2021 at 4:20 PM
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,582
    4,424
    113
    Forest
    ඒකයි එහෙනම් අඩුවට දෙන්නේ. දැනගෙන හිටියේ නෑ කලින්, ස්තුතියි!

    මේක හදන්න නෙවෙයි, යාළුවා කිව්වා විසිකරන්න ඉන්නෙ ඕනෙ නම් ගන්න කියලා.
    කලින් මෙහෙම එකක් දැකලා නොතිබුන නිසා අරන් ආවා. අධ්‍යනය උදෙසා පමණයි.

    ස්තුතියි!


    පින්තූරේ chipset එකට පොඩ්ඩක් මෙහා වම්පැත්තට වගේ වෙන්න කහපාටින් තියෙන්නෙ jumper එකක් නේද?
    ------ Post added on May 15, 2021 at 4:20 PM
    owwa wada karanne naththan owwa hadagena pawichchi karana eka paadui. Owwata set wena componenets enneth na dan. Processors desolder karama hot air gun allala owwa awul yanawa.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,386
    3
    3,647
    113
    33
    Anuradhapura
    lktips.com
    ඕක ගලවන්න බෑ කැඩුනොත් කැඩුනා තමා. මම ඉසෙල්ලා ම ගත්ත පරිගනකය වැඩ නැති උනාට පස්සේ Singer එකෙන් දැම්මේ ඔය වගේ බෝඩ් එකක් අවුරුදු 5 ක් විතර එක දිගට වැඩ කරා කිසි අවුලක් නැතුව
     
    • Like
    Reactions: S.E.R.E.N.A