Piaggio Three Wheeler

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මචන්ල ඉස්සරහට තව කාලයක් යනකන් පෙට්‍රල් එන එක සුවර් නෑ වගේ නේද?

    පියාජියෝ ඩීසල් ත්‍රී වීල් එකක් ගන්න අදහසක් ආව. ඩීසල් ත්‍රී වීල් එකක් ගන්නකොට මොනවද විශේශයෙන් බලන්න තියෙන්නෙ?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පිටිපස්සෙ යන උන්ට හපාගෙන යන්න රබර් මොනාහරි දීපන්. දතකට පූට්ටු වෙනව දෙදරිල්ලට.

    මමනම් කියන්නෙ මේ වෙලාවෙ ඕවට සල්ලි යට කරන්න එපා ලොකු අවශ්‍යතාවයක් නැත්නම්. පෙට්‍රල් එන්නත් පුළුවන් ඉස්සරහට. ඩීසලුත් නැතුවම යන්නත් පුළුවන්. ඒ නිසා තව ටිකක් බලමු
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අවශ්‍යතාවක් නැත්තං ගන්න එපා බන් බයිසිකලයක් වුනොත්.ඉස්සරහට එක්කෝ පෙට්‍රල් ඩීසල් දෙකම එන්න ඕනි.නැත්තං දෙකෙන් එකක්වත් එන්නේ නැතුව ඉන්න ඕනි.එකක් විතරක් එන්න විදිහක් නෑ...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අවශ්‍යතාවක් නැත්තං ගන්න එපා බන් බයිසිකලයක් වුනොත්.ඉස්සරහට එක්කෝ පෙට්‍රල් ඩීසල් දෙකම එන්න ඕනි.නැත්තං දෙකෙන් එකක්වත් එන්නේ නැතුව ඉන්න ඕනි.එකක් විතරක් එන්න විදිහක් නෑ...

    රටේ ඩොලර් ප්‍රශ්නය විසදෙනකන් පොදු ප්‍රවාහනයට, භාන්ඩ ප්‍රවාහනයට මුල් තැන දෙන්න වෙන නිසා, මට හිතෙන්නෙ තියෙන ඩොලර් ටිකෙනුත් ඩීසල් ගේන්න ප්‍රමුඛත්වය දෙයි. පෙට්‍රල් ආවත් සෞඛ්‍ය, අත්‍යවශ්‍ය සේවකයන්ට මුල් තැන දෙන නිසා අපිට හම්බවෙයිද කියන්න බෑ.