Pick Me - ජීවිතය කියන්නෙත් ගමනක්

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Pick Me - ජීවිතය කියන්නෙත් ගමනක්

    මචන්ලා ඊයේ මම office එකේ වැඩකට WTC එකට ගියා
    එද්දී මම Pickme එකක ආවේ. කොහොමහරි wheel එකේ අයියා කතාවට සෙට් වුණා
    ඌ මට කියනවා Pickme එක ගැන
    ඌ කියනවා Pickme එකේ උගේ register number එක 19000 ලු
    පොර කියනවා උන් Threewheel එකකින් දවසට 75/= ක් ගන්නවලු, යන hire එකෙන් 5% ගන්නවලු
    Car වලින් දවසට 100/= ගන්නවලු යන hire එකෙන් 10% ගන්නවලු
    පොර කියනවා ගිය මාසේ වෙද්දී register number එක 22000 ගණන් පැනල කියල
    මු කියනවා දවසට උන් ලක්ෂ 5 පන්නල හොයනවලු

    අපි නිකන් හිතමු දවසට ත්රීව්හීල් 10000 on වුන කියල
    10,000x 75 = 750,000

    මීට අමතරව 5% commision එක hire එකෙන්

    මීට අමතරව තව Car වලින් අපි හිතමු
    100x 3000 = 300,000

    එහෙම බැලුවොත් දවසට ලක්ෂ 10 පයිනවා

    තව දෙයක් මේකේ Owner : Jiffry Zulfer ( මුස්ලිම්)
    df2.jpg

    මුන්ගේ office එකෙත් ඉන්නේ මුස්ලිම් අයලු

    මම මේක දැම්මේ බලපන් හොද concept එකකින් එලියට ආවම නිකන් ඉදන් සල්ලි හොයන්න පුළුවන්
    මරු නේද මචන්ලා අපි මේ 8 ඉදන් 5 වෙනකන් #@ක දෙනවට වඩා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද කන්සෙප්ට් එකක් තියෙනවනන් අතේ සල්ලි ටිකකුත් තියෙනවනන් ගොඩ යන්න පුලුවන්
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    macho dan sabapathi john keells la machan,oita wada eyala hoyanawa but eth kamak ne mokada driver kenekuth hoda ganak hoyana nisa
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Uber එකත් ඔහොම නෙහ් රටවල් ගානක පට්ටෙට සල්ලි හොයනවා එක වාහනයක්වත් උන් දාන්නේ නැතුව :yes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    hoda concept ekak awa :P muu copy kara :D eke awulak na :D habai mata nam uber labayi pickme walata wada :)
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    machan wade kiyala wadak na..chuttak hithala karanna tibunu wadak...oka ape minissunta hithune na eth..

    Owu bn ape minissueka ekata bana bana innawa misak aluth deyak hithanne
    nane

    හොද කන්සෙප්ට් එකක් තියෙනවනන් අතේ සල්ලි ටිකකුත් තියෙනවනන් ගොඩ යන්න පුලුවන්

    Concept is the strong mchn

    macho dan sabapathi john keells la machan,oita wada eyala hoyanawa but eth kamak ne mokada driver kenekuth hoda ganak hoyana nisa

    Jhon keels kathawa mokadda bn

    Pickme use karanne ne mama tambi hinda uber thama
    Eka ithin ube kemetta, un kohomath business patten sinhala apiwa pahu
    karala ivarai saho.......
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    eka thamai ban Rich & Poor ayage wenasa.
    Hithapan umbata ohoma concept ekak oluwata awa kiyala. Umba eka action ekak gannawada ohoma company ekak form karanna? Concept ekak oluwata awath ape godak un kammali kamata ewa try karanna yanne nehe. (Including me)
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ohoma gemak gahala udata awama mona wage hageemak adda uta.
    anith ewun hire duwana hathara wate,
    muta salii anawa nikan idanma.
     

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    Pcikme kiyanne uber eke copy ekak. Oka original concept ekak newey. Apinam orignal uber eka thamay use karanne.