Pick me, uber, job help

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    මචං ල මම science degree ක් කරපු එකෙක්. දැන් රු 25,.000.ක job එකක් කරනව කොළඹ එන්න යන්න දවසට රු200ක් යනව. මාසෙට 6000k යනව. කෑවොත් එහෙම ම ඔක්කොම 10ක් වියදම්. ලයිෆ් එකම එපා වෙලා. Job එක shift වැඩකරන්න ඕන. දැන් off වෙලා ගෙදර යන ගමන්. මේක කොටන්න හිතුනේ. මචං උබලට දැන් දල අදහසක් ඇති කියල හිතනව මගෙ ඉන්කම් එක. ඉතිං මම තීරණය කළා. ණයවෙලා යරි පාවිච්චි කරපු ත්‍රීවීල් එකක් අරගෙන pickme, හරි Uber හරි දුවන්න. ත්‍රීවීල් හයර් කරන අය කව්ද ඉන්නෙ. හෙල්ප් එකක් දීල යන්න බම්ප් එකකින්වත්. ත්‍රීවීල් හයර් යන එක පාඩුයිද කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියක් හොයන්නෙ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචං ල මම science degree ක් කරපු එකෙක්. දැන් රු 25,.000.ක job එකක් කරනව කොළඹ එන්න යන්න දවසට රු200ක් යනව. මාසෙට 6000k යනව. කෑවොත් එහෙම ම ඔක්කොම 10ක් වියදම්. ලයිෆ් එකම එපා වෙලා. Job එක shift වැඩකරන්න ඕන. දැන් off වෙලා ගෙදර යන ගමන්. මේක කොටන්න හිතුනේ. මචං උබලට දැන් දල අදහසක් ඇති කියල හිතනව මගෙ ඉන්කම් එක. ඉතිං මම තීරණය කළා. ණයවෙලා යරි පාවිච්චි කරපු ත්‍රීවීල් එකක් අරගෙන pickme, හරි Uber හරි දුවන්න. ත්‍රීවීල් හයර් කරන අය කව්ද ඉන්නෙ. හෙල්ප් එකක් දීල යන්න බම්ප් එකකින්වත්. ත්‍රීවීල් හයර් යන එක පාඩුයිද කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියක් හොයන්නෙ.

    Ubata aduwata ganak deela wahanayk gana onenam mawa contact krpn ape kiriye godak ewun magen wahana aragena UBER padinwa bn unuth comments dai me post eka dakkoth ungenuth ahapn ara wage help ekak onenm mata PM ekak dpan