PickMe මාලු කඩේ...

Dec 29, 2017
12
1
0
මම ගියා #PickMe එකේ IT Interview එකට... Exam එක දුන්න IT Floor එක ඇතුලේ ඉදන් කරන්න... මුස්ලිම් උන් කෑ ගහනවා... ඔලුව එක තැනක තියන් Exam එක කරන්න බෑ... මිනිස්සු කියන දේ ඇත්ත... ඒක තනිකර මුස්ලිම් Company එකක්... Qualification නැති මුස්ලිම් උන් ඉන්නේ වැඩ කරන්න... :angry::angry::angry::angry:

මොනවාද උඹලගේ අදහස් ?
 
  • Like
Reactions: D_Mad

-333-

Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතින් උබ කොහොම හරි ඔකට රින්ගල සින්හල ට උන්ගෙ ඔක්කොම කන්වර්ට් කරපන්. උන්ට එතකොට සින්හල අයව විතරයි ගන්න පුලුව. ඉට පස්සෙ කොටසක් කඩගෙන වෙනම PickUS කියල දාපන්. සින්හලු ඔවට හරිම දක්ශයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    යකෝ ජොබ් එකකට ගියහම උන්ගේ පැටිකිරිය හොයන්නේ නැතුව උබට සාධාරණ පඩියක් දෙනවනම් එතන ජොබ් එක කරපං.මුස්ලිම් නෙමෙයි මොන පක්කු උනත් සල්ලි කියන්නේ සල්ලි.
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මචං ඔය කියන කතාව ඇත්ත.But උන්ගේ salary shape. අනික උන් හොදට කතා බහ කරනවා.මම ඔතනට ගියේ නැත්තේ උන් use කරන technology මම වෙන company එකකට යනක්කොට මට වැඩක් නැති වෙයි කියලා.paper interview මහා අමාරුවක් නැ.:P:P
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මම ගියා #PickMe එකේ IT Interview එකට... Exam එක දුන්න IT Floor එක ඇතුලේ ඉදන් කරන්න... මුස්ලිම් උන් කෑ ගහනවා... ඔලුව එක තැනක තියන් Exam එක කරන්න බෑ... මිනිස්සු කියන දේ ඇත්ත... ඒක තනිකර මුස්ලිම් Company එකක්... Qualification නැති මුස්ලිම් උන් ඉන්නේ වැඩ කරන්න... :angry::angry::angry::angry:

    මොනවාද උඹලගේ අදහස් ?

    exam ekata monawada tibbe machan
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    ඉතින් උබ කොහොම හරි ඔකට රින්ගල සින්හල ට උන්ගෙ ඔක්කොම කන්වර්ට් කරපන්. උන්ට එතකොට සින්හල අයව විතරයි ගන්න පුලුව. ඉට පස්සෙ කොටසක් කඩගෙන වෙනම PickUS කියල දාපන්. සින්හලු ඔවට හරිම දක්ශයි.

    :rofl::rofl::rofl::rofl:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,831
    4,207
    113
    මචං ඔය කියන කතාව ඇත්ත.But උන්ගේ salary shape. අනික උන් හොදට කතා බහ කරනවා.මම ඔතනට ගියේ නැත්තේ උන් use කරන technology මම වෙන company එකකට යනක්කොට මට වැඩක් නැති වෙයි කියලා.paper interview මහා අමාරුවක් නැ.:P:P

    මොනාද බන් උන් යූස් කරන්නේ ???
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචං ඔය කියන කතාව ඇත්ත.But උන්ගේ salary shape. අනික උන් හොදට කතා බහ කරනවා.මම ඔතනට ගියේ නැත්තේ උන් use කරන technology මම වෙන company එකකට යනක්කොට මට වැඩක් නැති වෙයි කියලා.paper interview මහා අමාරුවක් නැ.:P:P

    මොනවද උන් use කරන technologies? Salary කොහොමද ?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොනාද බන් උන් යූස් කරන්නේ???
    unmaa app eka develop karanne?

    දන්න විදිහටනම් ඉන්දියන් ඇප් එකක්. මෙහෙ පොඩි වෙනස්කම් කරනවා ඇති
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    BkJHuzt.jpg
     
    Last edited: