PickMe App එක නිවැරදිද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    PickMe වල පාන්දර 2 ට Search කලත් වාහන දෙක තුනක් Available . විනාඩි 15 න් එනවා කියලා තියෙනවා. කොළඹනම් එහෙම එනව්ත් ඇති. ඒත් මේ පුත්තලම් දිස්ත්‍රීකයට පවා එහෙම Service එකක් දෙන්න PickMe ලංකාවේ එච්චර පැතිරිලා තියෙනවාද? ඇත්තටම Book කලොත් එයිද
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    දාලම තමා බලන්න ඕනි. උන්ගේ හොට්ලයින් කතා කරොත් නන් නිදාගෙන ඉන්න එකෙක් හරි ඇහරවල එවන සීන් එකක් නන් තියෙනවා
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    PickMe වල පාන්දර 2 ට Search කලත් වාහන දෙක තුනක් Available . විනාඩි 15 න් එනවා කියලා තියෙනවා. කොළඹනම් එහෙම එනව්ත් ඇති. ඒත් මේ පුත්තලම් දිස්ත්‍රීකයට පවා එහෙම Service එකක් දෙන්න PickMe ලංකාවේ එච්චර පැතිරිලා තියෙනවාද? ඇත්තටම Book කලොත් එයිද
    dote peti wala un enne ne bn; pennawata; card kiwwama thawath case.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    PickMe වල පාන්දර 2 ට Search කලත් වාහන දෙක තුනක් Available . විනාඩි 15 න් එනවා කියලා තියෙනවා. කොළඹනම් එහෙම එනව්ත් ඇති. ඒත් මේ පුත්තලම් දිස්ත්‍රීකයට පවා එහෙම Service එකක් දෙන්න PickMe ලංකාවේ එච්චර පැතිරිලා තියෙනවාද? ඇත්තටම Book කලොත් එයිද
    colombo itin ona time ekaka pickme/uber tiyenwa b. paandara 2-3 kiyala wenasak na. and anith pathi wala pickme gena wadiya minissu danne nathi wunata register wela ina ewun inwa. daala balapan enwa nam ei ne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,089
    113
    - උඩරට -
    ගොඩක් එවුන් දුර අනූව බලලා මගට ඇවිත් කැන්සල් කරනවා..

    පික්මී හොට්ලයින් එකෙන් දාපන් එකක්..එතකොට මගදි කැන්සල් කරන්න බෑ උන්ට ඕනී විදිහට..
     
    • Like
    Reactions: Yin And Yang

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    ගොඩක් එවුන් දුර අනූව බලලා මගට ඇවිත් කැන්සල් කරනවා..

    පික්මී හොට්ලයින් එකෙන් දාපන් එකක්..එතකොට මගදි කැන්සල් කරන්න බෑ උන්ට ඕනී විදිහට..
    දුර අඩුයිනම් ද මගින් හැරිලා යන්නේ. Hotline ඒකෙන් දවස් දෙක තුනකට කලින් Book කරලා තියන්න පුලුවන්ද
     
    • Like
    Reactions: charitha2011

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ගොඩක් එවුන් දුර අනූව බලලා මගට ඇවිත් කැන්සල් කරනවා..

    පික්මී හොට්ලයින් එකෙන් දාපන් එකක්..එතකොට මගදි කැන්සල් කරන්න බෑ උන්ට ඕනී විදිහට..
    මොකක්ද බන් හොට්ලයින් සිද්දිය?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    Pickme eken ape contact list ekata access ganna balanne FLASH use karaddi

    Kalin contact number ekak copy paste වැඩ kala.

    Dan number eka bala bala type karanna ona. Karadara nisa godak aya contact list ekata access denawa.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Colombo nam thiyenawa. ona time ekaka....tamil buwala veel dagena pare nidagannawa veel ekema. hire awama gatta giya.....niwadu load ekak set una time wala arenna , hugak welawata un innawa

    Puttalam side nam danne naha, ewage nam owa thiyena eka hodai. oya pathi wala un hithuna hithuna ganan ganne. api giya 4km wage 1200k illuwa. bangadeniyata , mage yaluwage nama kiwwama , ehenam 800k denna kiwwa. aduranawa kiyala , mage gawa maru nathi nisa mama 1000 deela balance thiyaganna kiwwa :lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    බොරුවට බං පෙන්න්නෙ. 5 minutes කියල දාන්න කලිං පෙන්නුවට දැම්මට පස්සෙ එක්කො මොකෙක් වත් නෑ. නැත්තං හෙන ඈතක ඉන්න එකෙක් සෙට් වෙනව