Pitakotuwa | Pettah Hacks

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    බෙහෙත් බඩු හා කේක් බඩු - ගබෝස් ලේන්
    බයිසිකල්, කේක් බඩු - වේල්ල වීදිය

    koheda ban කේක් බඩු ganna thiyenne ? CMC wge ewa
    dam street thiyanawa 1kg denne 100g ganna thanak kiyapan
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං sport items ගන්න කොටුවේ කොහෙද බන් තියෙන්නේ. එකෙක් කිව්වා ගුණසින්ගපුර ( මන්දා හරියටම නම මතක නෑ, අර private bus stand එක ඉස්සරහින් උඩට තියන පාර) තියනවා කියලා.
    වෙන දන්නා තැනක් තියනවද බන් ??