Pitakotuwa | Pettah Hacks

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එල මචං.
    මම ඔය පාරවල් සේරම අඳුරගත්තා දවසක් වැඩ ඇරිලා ස්ටෑන්ඩ් එකට යද්දි. හෙන පිකටින් එකක් අස්සට සෙට් උනා එපාර කැරලි මර්ධන එකෙන් වට කරලා කඳුළු ගෑස් ගැහුවා. පණ එපැයි කියල මුළු පිටකොටුවේ හැම හරස් පාරකම පිස්සෙක් වගේ දිව්වා බං. ඒ මදිවට පෙළපාලි ගිය එවුන් ගාල කඩාගෙන දුවනවා, මගදිගට පොලිසියෙන් තැනින් තැන රැකලා ඉඳලා කඳුළු ගෑස් ගහනවා. :lol:
    :lol::lol:
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ado fatta mchn....puluwan nam kyapanko peoples park arenna school stationary aduwata ganna place ekak....shop ekakata bn...
    birthday cards wage ganna yanna tanak...

    පලයන් මැලිබන් වීදියට. මැලිබන් වීදිය තමා ස්ටේෂනරි, කඩදාසි, පේපර් බෝඩ්, මුද්‍රණය නොකළ මඟුල් කාඩ් සහ කේක් පෙට්ටි වලට ප්‍රසිද්ධ.
     

    Vision777

    Active member
  • 11.gif
    11.gif
    11.gif
    11.gif