මාස ගාණකට පස්සෙ පීස එකක් කන්නෙ බැලුවවෙ
අම්මටයි මටයි තාත්තටයි මීඩියම් එකක්.
ලාජ් එක 2700 ගාණක්, නිකං රහ බලන්න මීඩියම් එකක් අරන් බලනව
අම්මටයි මටයි තාත්තටයි මීඩියම් එකක්.
ලාජ් එක 2700 ගාණක්, නිකං රහ බලන්න මීඩියම් එකක් අරන් බලනව
අයියෝ. මම ඕඩර් එක දැම්මCoupon : 15368636 (15% OFF DISCOUNT)

Ewata uba gewannet nahane?මම කන්නෙ කීල්ස් එකෙ පීස බන්
ඒවට coupon නෑ
කට්ටිය කූපන් එකක් දායි කියල බලං හිටියමම කන්නෙ කීල්ස් එකෙ පීස බන්
ඒවට coupon නෑ

කට්ටිය කූපන් එකක් දායි කියල බලං හිටිය
බැරි තැන ඕඩර් එක දැම්ම
ඊට පස්සෙ දෙන්නෙක් කූපන් කෝඩ් දාල
අනේ මංද බං ඇති රහකුත් නෑ. පෙරේතකමට උනුවෙන්ම කෑව
කොත්තු රයිස් ඊට වඩා හොදයි වගේch