Pizza coupan code එකක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මාස ගාණකට පස්සෙ පීස එකක් කන්නෙ බැලුවව‌ෙ
    අම්මටයි මටයි තාත්තටයි මීඩියම් එකක්. :P
    ලාජ් එක 2700 ගාණක්, නිකං රහ බලන්න මීඩියම් එකක් අරන් බලනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මම කන්නෙ කීල්ස් එකෙ පීස බන් :(
    ඒවට coupon නෑ
    කට්ටිය කූපන් එකක් දායි කියල බලං හිටිය
    බැරි තැන ඕඩර් එක දැම්ම
    ඊට පස්සෙ දෙන්නෙක් කූපන් කෝඩ් දාල :(
    අනේ මංද බං ඇති රහකුත් නෑ. පෙරේතකමට උනුවෙන්ම කෑව
    කොත්තු රයිස් ඊට වඩා හොදයි වගේ
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කට්ටිය කූපන් එකක් දායි කියල බලං හිටිය
    බැරි තැන ඕඩර් එක දැම්ම
    ඊට පස්සෙ දෙන්නෙක් කූපන් කෝඩ් දාල :(
    අනේ මංද බං ඇති රහකුත් නෑ. පෙරේතකමට උනුවෙන්ම කෑව
    කොත්තු රයිස් ඊට වඩා හොදයි වගේch

    chickrn tri psrty rahai,
     
    • Like
    Reactions: AnuradhaRa