අපේ අම්මට 50ට කිට්ටුයි තාම ඕවයෙන් කාල නෑ...![]()

ow ow kon wenawa aniwaryayen enisa game kaden rasata bada pirenna rupiyal 200 ka withara kanawata wadaa Pizza Hut gihin 5000rs ka withara lewakaala waren ethakota ubath posh wenawa aniwa borunam ape kiriye kollangen ahala balapanko

KFC eke banisgedi 2kuth 600i
Uba kala thiynwda eekn


Kari weda owa saagaanawa. Walaththayamama eka dawasak KFC eke wada karana Kellek ge Banis gedi nan Kaawa 2k. Free dunne .![]()
මම නම් කාල තියනව...![]()
මට අවුරුදු 24යි. මන් තාම පීසහට්, KFC වලින් කාල නෑ.
මට ඒවට යන්න සල්ලි නෑ
මාව සමාජෙන් කොන්වෙයිද.
තව ඒම උන් ඉන්නවද මේකෙ
කට්ටිය ලොකු වාහන වලින් ගිහින් KFC එකේ පිටිපස්සෙ කවුලුවකින් කෑම අරන් යනවලු. එකේ ලාබෙට දෙනවලු. මමත් ගිහින් නෑ දැකපු එකෙක් තමයි කිව්වෙ. ඕනෙ නම් දවසක සෙට් වෙලා යමු![]()
විශේෂයක් නෑ බං . අනික ඕව ශරීරයට හොද කෑමත් නෙවෙයි. කේඒෆ්සි එකේ පරණ කුකුල්මස්

KFC eke banisgedi 2kuth 600i
Uba kala thiynwda eekn
