Pizza suggesitons

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    අද pizzahut offer එකනෙ. මේ වෙනකන් කාල තියන pizza වල එච්චර ගතියක් නෑ. ටිකක් හරි set උනේ double chicken cheese එක විතරයි. උබල suggest කරන pizza ටිකක් කියපන් සින්හලු..
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    අද pizzahut offer එකනෙ. මේ වෙනකන් කාල තියන pizza වල එච්චර ගතියක් නෑ. ටිකක් හරි set උනේ double chicken cheese එක විතරයි. උබල suggest කරන pizza ටිකක් කියපන් සින්හලු..

    Chicken Supreme Large එක ගනින්.. එකේ ඔක්කොම තියෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    danne nathi nisai ahanne pizza hut dominos wala vegetarian ayata pizza tyanawada??

    Dominos eke garden fresh kiyala ekak thiyenawa eeka thamai veg wala hodama eka.
    Pizza hut eke vegi supreme kiyala thiyena ekath hodai.
    Oya deka nam dekakin thibbata toppings same.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Pita kotte thiyanawa bn Italian foods thiyana kadayak
    eke kama hodada danne na
    yanna bari una mata thama
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    pizza hut jarawa epa ban. Belmio, Michelle Angelo, harpos,rocco wage thanakin pizza kapan. Hari haman pizza ekak
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Visa debit කාර්ඩ් වලට නේද ඔෆර් එක තියෙන්නෙ Thursday වල.... :)

    මේ ඇත්තටම මොකක්ද බන් උන්ට ඒකෙන් තියෙන ලාබේ... :confused: