GeeBee94

Member
Apr 16, 2017
66
4
0
මචන්ලා පට්ට Pizza place එකක් තියෙනවා මීගමුවේ. මම දැනට දැකල තියෙන ලොකුම Pizza එක දැක්කේ එතන. Pizza Hut, Dominos, Harpos පරාදයි මචන්. කියල වැඩක් නෑ.

මෙන්න facebook පේජ් එක.
https://www.facebook.com/LaPizzeria11500/

Pizza Hut එකේ large එක වගේ එකහමාරක් විතර Pizza එකක් රුපියල් 1600ක් විතර වෙන්නේ. ගේමක් නැතිව 4 දෙනෙකුට කෑවහැකි.
 

GeeBee94

Member
Apr 16, 2017
66
4
0
umbeda kade hingapapala

මගේ නම් නෙමේ. මගේ පරණ office එකේ හිටපු කෙනෙක් දාල තියෙන්නේ. මමත් එතනට ඊයේ තමයි ගියේ. ඇඳුනුම්කම මොනවා උනත් එක හොඳ place එකක්. එකයි share කලේ කට්ටිය එක්ක.

මම ඊයේ යද්දිත් place එක ෆුල්.

උඹල මොකක් දැම්මත් බලන්නේ කැත විදියට එකයි ප්‍රශ්නේ. ඔන්න බඩුවක් ගැන එහෙම දැම්මනම් මේලහට PM 10ක් විතර එවල. නමේ හැටියට වැඩ කියල පේනවා.