


අවුලක් නෑ බන්.උබේ තියෙන වස්තුව ඔක්කොම කාට හරි පවරලා බය නැතුව පලයන්.

මේකයි ප්‍රශ්නේ සින්හළු,
මම කවදාවත් plane එකක ගිහින් නෑ.![]()
මම උස් ස්ථානවලට අසාමාන්‍ය ලෙස බයයි.![]()
ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ ඒ වගේ බයක් තියෙන එකෙක්ට plane එකක යද්දී අවුලක් නැද්ද කියන එක බන්. ඒ කියන්නේ WTC එකේ වගේ උඩ තට්ටුවක ඉඳන් බිම බැලුවම කැරකිල්ල වගේ හැදෙනවා බන්. ඉතින් මම කල්පනා කලේ plane එකක යද්දී බිම බැලුවොත් කලන්තේ දායිද දන්නේ නෑ කියලා.![]()
මේක උඹලට විහිළුවක් වගේ ඇති. ඒත් මට දැවෙන ප්‍රශ්නයක් කුකුලොහ්...![]()
![]()
