Plane Film

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඇතුලට වර :frown::frown::frown:






    රෙඩ් ටේල්ස් ෆිල්ම් එක දෙවෙනි පාරටත් බැලුව.. :D ප්ලේන් හයිජැක්,ටෙරරිස්ට් වගේ හොඳ ප්ලේන් ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් කියපල්ලකෝ මට බලන්න..එක පාරටම එහෙම ෆිල්ම් එකක් බලන්න හිතුනා.. :D මිලිටරි සිවිල් අවුලක් නෑ..snakes on a plane නැතුව වෙන ඕන එකක් කියපන්... :P:P:P බම්ප් එකක්වත් දාපල්ලා :angry:
     
    Last edited:
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    BELCover.jpg


    Patta film1
     
    • Like
    Reactions: nvhcc89

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    MV5BMTg4NDM4NzA2N15BMl5BanBnXkFtZTcwOTA2NDU2MQ@@._V1_SY317_CR0,0,214,317_.jpg


    Air Force One (1997)


    Hijackers seize the plane carrying the President of the United States and his family, but he - an ex-soldier - works from hiding to defeat them.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ** AIR FORCE ONE
    ** United 93
    ** Airplane
    ** Top Gun
    ** Air America
    ** The Great Waldo Peper

    මේ ෆිල්ම්ස් ටික හොයලා බලපන්, නෙට් එකෙන් සර්ච් කරද්දි දැක්කේ.
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Executive Decision
    Passenger 57
    Flight Plan
    Air Force One
    Die Hard 2
    Con air
    The Aviator
    Non-Stop
    5+
    ** AIR FORCE ONE
    ** United 93
    ** Airplane
    ** Top Gun
    ** Air America
    ** The Great Waldo Peper

    මේ ෆිල්ම්ස් ටික හොයලා බලපන්, නෙට් එකෙන් සර්ච් කරද්දි දැක්කේ.

    5+
    me thiyenne set ekakma :):)
    rep denna balu... :(:(:(

    thanks hamotama :)