platina CDI එකක් මෙච්චර වෙනවද යකෝ? 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    යකෝ මේ ගානට කව්ද බන් CDI ගන්නේ? 2500 නේ CDI එක තිබ්බේ. 😣

    FwkHpYd.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය රතුපාට එක එන්නෙ, ct 100 එකටයි ප්ලැටින 100 එකටයි.
    125 එකට එන එක නිල් පාටයි. ක්ලිප් එකත් වෙනස්.

    ඕකෙ ඔර්ජිනල් එක මාස 6කට විතර කලිනුත් ඔය ගණං වගේ තමයි තිබුණෙ. ෆේක් එකක් 4000ක් විතර.
    දැන් ඔය ගාණට තියෙන්නෙත් ෆේක් වෙන්න ඇති...

    මේක ඇතුලේ තියෙන දේ ගලවලා බලන්න බෑ නේ?
    ඇතුලෙ සර්කිට් එක සීල් කරල තියෙන්නෙ. රෙපෙයාර් කරන්න බෑ... ඉලෙක්ට්‍රොනික් වැඩ දන්න කෙනෙකුට අධ්‍යනය කරන්නත් බෑ...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලිටෙර්ට 80ක් කරනවා කියනවා වගේම දැන් ස්පෙර් පාර්ට් වල ගණන් ගැනත් පොඩි විදිඕ එකෙක් කරපන් එතකොට ථෙරෙඉ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    mage platina bike eke cdi eka giya augustwala, math owaye ganan ahala uda giya , brandnew original eka 15k kiwa, passe second hand ekak gatta 4500kata, habai brand new gathoth hodai. dan samaharawita ganan bahalada danen na
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    hapo hari bn gana, mage platina bike cdi eka giya augustwala, math owaye ganan ahala uda giya , brandnew original eka 15k kiwa, passe second hand ekak gatta 4500kata, habai brand new gathoth hodai
    කොහෙන්ද උඹ ගත්තේ? එහෙනම් සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැනට දාගන්නවා. අද නවතුනානේ බයික්කේ CDI කෙස් එක නිසා. වෙලාවට ළඟ පාත ගරාජ් එකක් තිබ්බ. අනාතයි නැත්තන්.

    Kaden gattot keeyada
    තාම ඇහුවේ නෑ. හෙට දිහාට බලන්න ඕන.
    ------ Post added on Dec 13, 2022 at 8:57 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බයික් එක කැඩුනොත් ගෙදර තියන්න වෙන්නෙ බන්.

    ගෙදරට කන්න ගේනකොට පඩිය ලෙප්ට්. වෙන දේකට ඉතුරු නෑ.
    ------ Post added on Dec 13, 2022 at 9:04 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය රතුපාට එක එන්නෙ, ct 100 එකටයි ප්ලැටින 100 එකටයි.
    125 එකට එන එක නිල් පාටයි. ක්ලිප් එකත් වෙනස්.

    ඕකෙ ඔර්ජිනල් එක මාස 6කට විතර කලිනුත් ඔය ගණං වගේ තමයි තිබුණෙ. ෆේක් එකක් 4000ක් විතර.
    දැන් ඔය ගාණට තියෙන්නෙත් ෆේක් වෙන්න ඇති...

    ඇතුලෙ සර්කිට් එක සීල් කරල තියෙන්නෙ. රෙපෙයාර් කරන්න බෑ... ඉලෙක්ට්‍රොනික් වැඩ දන්න කෙනෙකුට අධ්‍යනය කරන්නත් බෑ...
    මේක ඇතුලේ තියෙන දේ ගලවලා බලන්න බෑ නේ?

    ඔය පොඩි බයික් වල CDI එකක් කියන්නෙ බොහොම සරල සර්කිට් එකක්.80/90 මුල් කාල වල ආපු ජපන් බයික් වල නං CDI එක ගියාම සම්පූර්ණයෙන්ම CDI එක ගෙදර හදලා දාන්න පුලුවන්.
    ඔය සර්කිට් එක සීල් කරලා තියෙන්නෙ වයිබ්‍රේශන් වලට ඔරොත්තු දෙන්න. ඊයම් වලින් පෑස්සුවම නිතර නිතර හීට් වෙනවා නං සහ වයිබ්‍රේට් වෙනවා නං ඒ පාස්සපු තැන් වලින් ගැලවිලා වගේ යනවා(ගොඩක් CRT ටීවී එහෙම කැඩෙන්න මූලික හේතුවක් මේක, ඒ වෙන්නෙ හීට් එක නිසා ), හරියට ඩ්‍රයි සෝල්ඩරින් උනා වගේ. ඕක ෆික්ස් කරන එකටත් ඩ්‍රයි පාස්සනවා කියලා මෙහෙ අය කියනවා
    ඔය වගේ සර්කිට් එක ඉපොක්සි වලින් කවර් කරාම ඕකෙ තියන කෑලි වෙන වෙනම වයිබ්‍රේට් වෙන්න විදියක් නැහැ එතකොට අර විදියට පාස්සපුවා හානි වෙන්නෙ නැතිව තියනවා
    මම හිතන්නෙ ඕක මොනවා හරි කෙමිකල් එකක් දාල වගේ අයින් කරලා රෙපෙයාර් කරන්න පුලුවන් ඇති. ඕක ගලවගන්න පුලුවන් නං රෙපෙයාර් කරන එක ඒ තරම් දෙයක් නෙමයි
     
    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    කොහෙන්ද උඹ ගත්තේ? එහෙනම් සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැනට දාගන්නවා. අද නවතුනානේ බයික්කේ CDI කෙස් එක නිසා. වෙලාවට ළඟ පාත ගරාජ් එකක් තිබ්බ. අනාතයි නැත්තන්.

    තාම ඇහුවේ නෑ. හෙට දිහාට බලන්න ඕන.
    ------ Post added on Dec 13, 2022 at 8:57 PM
    man bike eka check karapu garage eke ekagenma bn gatte
     
    • Wow
    Reactions: Heshan Daminda

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    2019 dhi 6,500 ta gatta,, battery ekath aluthen daanna ,, if not Aayeth aul wenawa

    Weda karanna nethiwa giyama ,, polawe gahala ,,set kalama weda karanawa,,but tika kaalayai
     
    • Sad
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබේ බයිසිකලේ තෙමුනා නේද. හිරිකඩ ටිකක්වත් CDi unitඑකට යන්න ඇති බන්. අලුත් එක දාලා පොලිතින් කවරෙකින් පොඩ්ඩක් ඔතපන්.

    Rs 9,960.00. යි බන් බජාජ් එකේ. පොඩ්ඩක් ළගම තියන බජජ් එකකින් බලපන්. සයිට් එකේ ගණන්වලටම තමයි උන් විකුණන්නෙ. ඔයිට අඩුවට තියන ඒවා දාන්න එපා. වැස්සකට බයිසිකලේ තෙමුන ගමන් CDI unitඑක left .

    https://bajajgenuine.dpmco.com/products/PLATINA-c113183564
     
    කළුතරින් ඇහුවා 4500 කිව්වා varroc කියන බ්‍රෑන්ඩ් එක.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    කළුතරින් ඇහුවා 4500 කිව්වා varroc කියන බ්‍රෑන්ඩ් එක.
    Oka genuine nemene bike eka aran gihin gahala balala ganin. Owata warranty neha. Cdi kohen gaththath warranty neha. Eka nisa genuine ekak danna balanna