කළුතරින් ඇහුවා 4500 කිව්වා varroc කියන බ්රෑන්ඩ් එක. වෙන මගුල් දාන්න එපා බන්. මම එක සැරයක් මාවතගමින් එකක් දැම්මා. මාස 2යි. බඩු ලෙෆ්ට්. අනික ඔය මගුල කොයි වෙලේ පිච්චෙයිද කියලා කියන්නත් බැහැ.