Playboy Malaka Silva

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    MELODY MAX!!!

    google and see


    Who is MELODY MAX!!!..... can somebody please update me.
    May be this guy ordered her from US.


    Sri Lanka needs to seek more loans from Word Bank, to keep Malaka's Duminda silva. etc fantasies going.......These fellows may need more women and cars imported for future use.
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මේකට තමයි අඩෝ ආතල් ජීවිතේ කියන්නෙ. තොට ඉරිසියාවද කොහෙද. ලොල්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    Playboy Malaka Silva 09-23-2012 02:31 PM ape salliwalin badu gahanda eka hodada buuruwo

    කියන්න දෙයක් තියෙනවා නම් මූණට කියපන් පොන්සියො.. රෙප් කපලා සෛල දැම්මා කියලා වැඩක් තියෙද.. රෙප් උඹ ඕන තරම් කපපන්.. මට කිසිම අවුලක් නෑ..

    තොපිනේ යකෝ උන් මේ තැනට ගෙනාවේ.. උඹලම මුලින් පුකේ ටිංකිරි ගාගෙන පස්සෙ වැඩේ කෙලඋනාම නාහෙන් අඬනවා අපේ සල්ලි අපේ සල්ලි කිය කිය..:angry:

    කොන්ද පණ තියෙන එකෙක් නම් මූණටම කියපන්.. ඊට පස්සෙ රෙප් කපපන් ඒකට කිසිම අවුලක් නෑ..:yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකට තමයි අඩෝ ආතල් ජීවිතේ කියන්නෙ. තොට ඉරිසියාවද කොහෙද. ලොල්
    ඒක තමා ප්‍රධාන හේතුව.. වැඩියෙන් තියෙන්නෙ ඉරිසියාව.. මූ බඩු ගහන ගැහිල්ල වෙන එවුන්ට ගහන්න බැහැනේ.. දරාගන්න අමාරුයිනේ.. ඉතින් ඌට ගේම..:rofl: එකෙක් කියනවා අපේ සල්ලි වලින්ලු ඌ බඩු ගහන්නෙ.. ඉතින් මොන හු**ටෙයි උන්ගෙ මහ එවුන් ඔය තැන් වලට එව්වෙ.. ඉල්ලන්නේ පු* ටිංකිරි ගාගෙන තියෙන්නෙ.. දැන් නාහෙන් අඬනවා..
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ඒක තමා ප්‍රධාන හේතුව.. වැඩියෙන් තියෙන්නෙ ඉරිසියාව.. මූ බඩු ගහන ගැහිල්ල වෙන එවුන්ට ගහන්න බැහැනේ.. දරාගන්න අමාරුයිනේ.. ඉතින් ඌට ගේම..:rofl: එකෙක් කියනවා අපේ සල්ලි වලින්ලු ඌ බඩු ගහන්නෙ.. ඉතින් මොන හු**ටෙයි උන්ගෙ මහ එවුන් ඔය තැන් වලට එව්වෙ.. ඉල්ලන්නේ පු* ටිංකිරි ගාගෙන තියෙන්නෙ.. දැන් නාහෙන් අඬනවා..
    KAUDA YAKO UNWA OYA THAN WALATA YAWWE MAN DA? UMBA DA? MAN KIWWE SADARANAWA.. TIN KIRI GAGANNE UMBAI.. KAUDA METHANA BADU KARAYA KIYALA HAMOTAMA THERENAWA ATHI DAN. KIYANA DEYAK MUUNATA KIYAPAN
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    යකුනේ දැන්වත් ඔය ලෑල්ලෙන් බැහැපියව්.!:angry:

    97qh3q.jpg


    මෙන්න මේ දේ අපේ ගොං හැත්ත තේරුම් ගන්නකම් හැමදාම ඔය ටික තමා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    KAUDA YAKO UNWA OYA THAN WALATA YAWWE MAN DA? UMBA DA? MAN KIWWE SADARANAWA.. TIN KIRI GAGANNE UMBAI.. KAUDA METHANA BADU KARAYA KIYALA HAMOTAMA THERENAWA ATHI DAN. KIYANA DEYAK MUUNATA KIYAPAN
    උඹට පිස්සුද බං..? මම දැන් උඹට මොනවත් කියලා තියෙද..? මම කිව්වෙ වෙන එකෙකුට..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකුනේ දැන්වත් ඔය ලෑල්ලෙන් බැහැපියව්.!:angry:

    97qh3q.jpg


    මෙන්න මේ දේ අපේ ගොං හැත්ත තේරුම් ගන්නකම් හැමදාම ඔය ටික තමා..

    ක තමා කරන්න තියෙන්නෙ.. ඒත් ඉතිං මොකා ආවත් ඔය ටිකම තමා වෙන්නෙ..
     

    rosh111

    Member
    Dec 25, 2010
    23
    3
    3
    samaharu muge wada sadaranaya karanna hadanawa uth kollek ne , uge athal 1 u gaththaden kiyala , uge pina kiyala , eth dawasaka muge thiyena chandi kamakata hari sallakkaara kamakata hari thamange paule kenek goduru unoth ubala kiyanawada uth kollek ne ban...uge athal 1 ne u gaththe kiyala .. kollo unama athal gaththata kamak ne . eth anek kenata karadarayak nowenna .. poddak hithapalla ..mehema giyoth ape rata kothanata da yanne kiyala machanla..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නේ හුකෙක් නන්නනේ.දැන් මංත්‍රිවරු ඇමතිවරු මහජන මුදල් හොරාකාලා සුඛෝප භෝගීව ඉන්න කොට මිනිස්සු මුන්ගේ දූෂන ගැන කතා කරන කොට ඒක ඉරිසියාව විදිහට හඳුන්වා දෙන්නේ.
    ඉස්සර සල්ලි බාගේ තියෙන මිනිස්සු දේශාපලනයට ඇවිල්ල හිඟන්නන් වුනා.අද හිඟන්නන් දේශපාලනයට ඇවිල්ලා ප්‍රකෝටිපතියන් වෙනවා.මේ වගේ හුකන දේශපාලනයක් තියෙනකම් ලංකාවේ මිනිස්සුට ලිඳ පමණයි.පාර්ලිමන්ට් ජෝක්ස් ‍ෆිල් එකේ වගේ අමුඩේ ගහගෙන දේශපාලනය කරන එවුන් කෝටි ගනන් හම්බ කරගෙන යනවා.ණය වෙලා ගහන දේවල් තමයි මහලෝකු සංවර්ධනය.ණය වෙලා සංවර්ධනය කරන්න අපේ ගෙදර ඉන්න බල්ලටත් පුලුවන්.

    sira kathawa :dull:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වැඩි හරියක් මන්ද මානසික චන්ද දායකයෝ ඉන්නේ රටේ.
    වැදගත් මිනිහෙක් චන්දෙ ඉල්ලුවොත් අනිවා පරාද වෙනවා
    ස්ත්‍රී දූෂකයෝ, දෙකයි පනහේ නළු නිලියෝ , බල අපරාද කාරයෝ තමයි ලොකු පුටු වලට පත්කරලා එවන්නේ...
    වේල් තුන හරියට කන්න බැරුව දුප්පත් සාදාරන මිනිස්සු දුක් විදිනවා,
    මැති ඇමතිලා රටේ සල්ලි වලින් පරමපරා ගානකට හම්බ කරලා ඉවරවෙලා Full සැප ගන්නවා,
    කොහොම වුනත් අයෙත් චන්දෙන් දිනන්නෙත් ඒ අයමයි
    ලොකු පුටුවල ඉන්න අයගේ කාර්ම විපාක දුන්නොත් රට ඉතුරු වෙයි නැත්නම් රටට දෙයියන්ගේම පිහිටයි
    :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැඩි හරියක් මන්ද මානසික චන්ද දායකයෝ ඉන්නේ රටේ.
    වැදගත් මිනිහෙක් චන්දෙ ඉල්ලුවොත් අනිවා පරාද වෙනවා
    ස්ත්‍රී දූෂකයෝ, දෙකයි පනහේ නළු නිලියෝ , බල අපරාද කාරයෝ තමයි ලොකු පුටු වලට පත්කරලා එවන්නේ...
    වේල් තුන හරියට කන්න බැරුව දුප්පත් සාදාරන මිනිස්සු දුක් විදිනවා,
    මැති ඇමතිලා රටේ සල්ලි වලින් පරමපරා ගානකට හම්බ කරලා ඉවරවෙලා Full සැප ගන්නවා,
    කොහොම වුනත් අයෙත් චන්දෙන් දිනන්නෙත් ඒ අයමයි
    ලොකු පුටුවල ඉන්න අයගේ කාර්ම විපාක දුන්නොත් රට ඉතුරු වෙයි නැත්නම් රටට දෙයියන්ගේම පිහිටයි
    :angry:

    අපේම වැරැද්ද තමා බං.. කාට කියන්නද ඕවා.. උන් ගාන්ට ජනතාවට ටොපිය කවනවා..
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83

    Lankawe Girl kenek hatiyata mage view eka mekai

    Mervin,Malaka,Duminda kala/karapu aparada wala hatiyata wena samanya kenekta ada mehema nidahasey hirey noweti inna puluwan wei da??? Naha,,,,me dewal wena kenek kalanam melahakata a miniha jeevithanthaya dakwama hirey...

    Megollonta ehema law eken anik ayata labena daduwam labennaththe ai??? Ehenam Gov eke ehalama kena megolanta berenna udaw karanna Law eka enforce karana ayata balapam karanna wenawa...
    Ekiyanne true witness balen ain karanna wenawa,,,
    judges la ta niwaradi judgement nodenna bala karanna wenawa...
    Media walata mewa hanganna kiyala balakaranna wenawa...

    Kotinma Malaka wage aya waradikaru sita...> Niwaradi karu dakwa
    pariwarthanaya karanna oni siyalu balapam karanawa..

    Ethin mechchara deyak thamange NAme ekath kagenama Gov eke head Mervin wenuwen karanna hethuwa mokakda????
    Mokakda mehema wisala udawwak karanna hethuwa Mervinta???
    Samaharawita Mervinge balapamata blackmail kirimakata Gov eke head ahuwela inna nisa da??

    Presidents councilor Hemantha Warnakulasooriya Italy wala edalama Lankawata gennuwe me case eka dinala Malaka eliyata ganna....Hemantha wada akaranne Gov eke head ta bawa kawruth danna deyak..

    Kohoma unath Ranaviruwo dan balu kala...konda kaduwa...personality eka winasai....

    Bus eke yanakota Army aya dakkama podi lamayek ahuwalu" Amme Mervin Silvage puthagen gutu kawe meya la neda" kiyala

    Kohoma gawrawa labapu pirisakda me apahasa widinne???????
    Abhimanaya binduwai...
    Min passe gov ekata lajjanathuwa "ranaviruwo" kiyana word eka kiyanna baha


    Mewa digin digatama dakinakota mata hithenne Lankawe dan inna bahutharayak Napunsakayo kiyalai...Sobitha himiyan kiwa Parliemnt eke inne okkoma ganu kiyala...ewagema lankweth dan pirimi kama tiyena minissu naha wage penne

    POINTLESS TO argue about this bcause only 20% are intellectuals and of that and some of them leave the country and then elections come Goviyas with no MSc and BSc vote for these buggers.

    Theres no strong 3rd party.

    Look at Colombo b4 JRJ era it was only Colombo intellectuals who goverened the offices in Colombo. Now there are no more respectable intellects with manners, with imported ppl from villages who have got MSc BSc PHd who can speak little English, but talk of lot $$$,$$$,$$$,$$$,$$$.shit cents

    Mage MSc transcript result eka London walin apu eka wen gedara t Post karala. Number read karanne this village postman.

    About 3/4 of the Colombo working population are now from Hamabantota, Kelaniya, Anuraddhapura. Anith eka thama emplpoy wenna old generation. U go to England u see ppl of 20-30 who are employed in all aspects upt to middle management, the rest of the ageing population in England are retired or work in top class strategic level. Cannot see a an old man doing a waiter job in a pub at the slightest.

    Katha karala wedak nenne..Colombo city has become colombo village now..

    Malaka has not had any motivation to continue his degree in Aus as u can see he has being busy with girls in these fotos rather than spending time on books and doin assingments according to news sources.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    hmm


    Hon President hodatama charter wechchi case tika monada?

    Executive presidency anuwa..eka dan operate wena extreme method eka anuwa..lankawe president ta oninam karanna bari dekuth...epanam nawaththa ganna bari dekuth naha...

    Ethin lankawe wena waradi athuma nodakinawanam hari..dakala ewa ganan ganne nathinam hari...dakala ewa kamak na ok kiyanawanam hari...

    Esiyalu waradi wala main wagakiwayuthu kena President...eke ai tharkayak naha...

    Mervin la..Malakala...Duminda da...Tangell 200 rapist la karapu waradi ethuma thawama dakke nadda????

    Nathnam ewa kalata kamak nathi niasa ok da?

    Nathnam ewwa essarath una..raja kaleth una kiyala ok da??

    Nathnam egollo Chinthana team eka nisa ayala karana waradi haridewal wenawada??

    Dumindage case eka

    Mervinge case

    Malakage case

    Tangalle rapist ge case

    Bandula/SB lage case

    Me okkoma ethuma ta hari dewal da??

    Apith Chinthaney sarana giyoth...apitath mini marala,,rape karala..horakan karala sathutin inna denawada???

    Ehenam ehema karamuda..mokatada nikan api mahansi wela study karanne neda
     
    Last edited: