Playstation 2

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
යහලුවනේ .... ලඟදි මට Playstation 2 එකක් හම්බුනා.
මට දැනගන්න ඕන මේකේ games ඉන්ටෙර්නෙට් එකෙන් download කරගන්න පුලුවන්ද?
ඒවා download කරලා normal dvd එකක write කරොත් වැඩ කරයිද ?
එහෙම download කරන්න පුළුවන් site ගැන ඔයාල දන්නවද?
බොහොම ස්තූතියි!
!
 

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
බොහොම ස්තූතියි යහලුවනේ!!!!
මම මේ සිතේ try කරලා බලන්නම්
 

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
තව ඔයාල දන්නා sites තියෙනවද????
Halo , call of duty , God of war වගේ games මේකේ නැහැ .......
දන්නා අය ඉන්නවනම් උදව්වක් දෙන්න!:oo::oo::oo::oo::oo:
 

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    යහලුවනේ .... ලඟදි මට Playstation 2 එකක් හම්බුනා.
    මට දැනගන්න ඕන මේකේ games ඉන්ටෙර්නෙට් එකෙන් download කරගන්න පුලුවන්ද?
    ඒවා download කරලා normal dvd එකක write කරොත් වැඩ කරයිද ?
    එහෙම download කරන්න පුළුවන් site ගැන ඔයාල දන්නවද?
    බොහොම ස්තූතියි!
    !

    playstation 2 games dl karanna puluwan net eken :D e iso eka normal widihata burn karnna thiyenne ... ;)
    halo game eka ps2 ekata awe ne :no:
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Sachin Sadara..... You must spread some reputation before giving it to sachin sadara kiala watenawa...... Sorry machan!
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Meka crack karapu ekak machan...... mama MC eken gatta 350/= game 1k wada.... eka original wenna baha ne!

    Thank you guys!!