playstation console

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ela monada gahana games me daws wala , elakirri eke ps4 games sell karan na ne wadiya kttiya
    Disk ගනින් උබ ගහලා ඉවර වෙලා අයෙ සෙල් කරන්නහ් හිතාගෙනහ් ඉනන්වනම්
    නැත්තන් හොදම දේ ස්ටොර් එකෙන් ගන්නහ් එක මෙ දවස් වල පට්ටම ඔෆර්ස් තියෙනවාහ්
    Witcher 3 Complete Edition එකම තිබ්බා 9$
    Titan Fall 2 4.9$
     
    • Like
    Reactions: KaneBETA

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Disk ගනින් උබ ගහලා ඉවර වෙලා අයෙ සෙල් කරන්නහ් හිතාගෙනහ් ඉනන්වනම්
    නැත්තන් හොදම දේ ස්ටොර් එකෙන් ගන්නහ් එක මෙ දවස් වල පට්ටම ඔෆර්ස් තියෙනවාහ්
    Witcher 3 Complete Edition එකම තිබ්බා 9$
    Titan Fall 2 4.9$
    store eken ganna path eka okdda mchn , credit card ba neda , raumk gahnna oni ne. gannawanm adu places dannawada shops
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    store eken ganna path eka okdda mchn , credit card ba neda , raumk gahnna oni ne. gannawanm adu places dannawada shops
    https://www.play-asia.com/
    ඔකෙන් ගනින් බන් PSN Card පස්සෙ එකෙන් දෙන කොඩ් එක අකවුන්ට් එකට ගිහිල්ලා රිඩිම් කරපන්
    වොලට් එකට එ ගාන ඇඩ් උනාට පස්සෙ ගෙම්ස් ගන්නහ් පුලුවන්
    කාලයක් ඩිස්ක් එකතු කරා පස්සෙ ඔක්කොම දිලා දාලා දැන් ස්ටොර් එකෙන් විතරයි ගන්නෙහ් ...
    එන ලෙටස්ම ගෙම් නම් ඩිස්ක් එක අරගෙන ගහලා 500ක් 1000ක් විතර අඩුවෙන් දිලා දානවා
     
    • Like
    Reactions: KaneBETA

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367
    113
    Red Dead Redemption 2 Play karapan. one of the best games ever made ( also Spider-Man. fucking love that game )
    YES!!!!!! Absolutely gorgeous! I played RDR2 on PS5. A masterpiece from Rockstar!

    I haven't played Spiderman but played Miles Morales. It was short but fun
     
    • Like
    Reactions: SSR@

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367
    113
    Patta mchan, Spider-Man is pretty awesome too. give it a go
    sure thanks machn...ara ganna oni.... ps5 upgrade ekakuth aawa neda okata....

    I'm playing ghost of tushima these days...It's been largely praised but it's kinda meh for me lol not because it's a bad game but I started it right after the rdr2 and I keep comparing them
     
    • Like
    Reactions: KaneBETA

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    https://www.play-asia.com/
    ඔකෙන් ගනින් බන් PSN Card පස්සෙ එකෙන් දෙන කොඩ් එක අකවුන්ට් එකට ගිහිල්ලා රිඩිම් කරපන්
    වොලට් එකට එ ගාන ඇඩ් උනාට පස්සෙ ගෙම්ස් ගන්නහ් පුලුවන්
    කාලයක් ඩිස්ක් එකතු කරා පස්සෙ ඔක්කොම දිලා දාලා දැන් ස්ටොර් එකෙන් විතරයි ගන්නෙහ් ...
    එන ලෙටස්ම ගෙම් නම් ඩිස්ක් එක අරගෙන ගහලා 500ක් 1000ක් විතර අඩුවෙන් දිලා දානවා
    elz mk11 gahuwa , balanna oni wena ekak dn
     
    • Like
    Reactions: KaneBETA

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367
    113
    PS5 and PS4 pro games wala wedi wenasak ne graphics walata.
    So no use buying one yet- wait for the Real PS5 games like Horizon Forbidden West or GT7 and then buy one.
    yeah...and only a couple of games run at 120 fps atm... list is growing slowly but might take ages
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    if you are new to PlayStation and want to play games, start from PS 3. have enough and more games, then get a PS4 used one

    Few points for you

    - There are many fake sellers and resellers in ikman. you should avoid getting from ikman. and never ever transfer any money to anyone. go inspect and buy
    - you need a display with HDMI.
    - better not go for pro or PS 5. They are useless unless u are a hardcore gamer with enough cash to waste
    - you need a good internet connection with 40-50GB to spare as game updates
    - you need to create a PSN account (do this carefully since game regions and credit adding issue)
     
    • Like
    Reactions: KaneBETA

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    sure thanks machn...ara ganna oni.... ps5 upgrade ekakuth aawa neda okata....

    I'm playing ghost of tushima these days...It's been largely praised but it's kinda meh for me lol not because it's a bad game but I started it right after the rdr2 and I keep comparing them
    ow mchan ps5 upgrade ekak awa. math ghost of tsushima thama complete kale ne. :lol: witcher 3 sale ekak thibba mchan $10 for complete edition. eka gaththa eye.
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367
    113
    ow mchan ps5 upgrade ekak awa. math ghost of tsushima thama complete kale ne. :lol: witcher 3 sale ekak thibba mchan $10 for complete edition. eka gaththa eye.
    ah ela...maath meh witcher ganna haduwe....PS5 upgrade ekak enawa kiyala thibbane..... aduwata thiyena wele ganna oni nattan ps5 upgrade eka aawama aaye ganan yai