Plazhost VPS තියෙන්නේ කාටද

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    (plazhost) මේ සයිට් එකෙන් කවුරුහරි VPS අරන් තියෙනවද ? ලන්කාවේ එකෙක් කරන්නේ..ඊයේ ඉදන් ඔක්කොම ඩවුන්..ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.ටිකට් දැම්මට වැඩකුත් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ow ban ekanam aththa thama :(
    මගේ Client කෙනක් එකෙන් අරන් ඔහොම තමා Call අරගෙන අරගෙන ලු කතා කලේ අවුරුදකට කලින්.

    එළකිරි එකේ Hosting කරන කි දෙනෙක් ඉන්නවා ද ? මගෙන් ගන්න අකමැති නම් ඒ අයගෙන් අරන් බලපං මගේ වගේම ඒ අයගේ ඔහොම අවුල් නෑ දන්න තරමින්.
     
    • Like
    Reactions: SampathSandaruwan

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගේ Client කෙනක් එකෙන් අරන් ඔහොම තමා Call අරගෙන අරගෙන ලු කතා කලේ අවුරුදකට කලින්.

    එළකිරි එකේ Hosting කරන කි දෙනෙක් ඉන්නවා ද ? මගෙන් ගන්න අකමැති නම් ඒ අයගෙන් අරන් බලපං මගේ වගේම ඒ අයගේ ඔහොම අවුල් නෑ දන්න තරමින්.
    ane manda ban.mama ubagenuth VPS ekak gaththa goda kalekata kalin..mu aduma gane phone eka answer karanneth nehene
     
    • Like
    Reactions: SampathSandaruwan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ane manda ban.mama ubagenuth VPS ekak gaththa goda kalekata kalin..mu aduma gane phone eka answer karanneth nehene
    ඔහොම තමා බන් ලංකාවේ සමහර ඒවා 2010 ඉදලා මට අත්දක්ම් තියෙනවා අවුලක් වෙනකොට Phone answer කරන්නේ නෑ නැත්තම් නවත්වනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ටිකක් පීක්හොස්ටින් එකත් වගේ

    මගේ Client කෙනක් එකෙන් අරන් ඔහොම තමා Call අරගෙන අරගෙන ලු කතා කලේ අවුරුදකට කලින්.

    එළකිරි එකේ Hosting කරන කි දෙනෙක් ඉන්නවා ද ? මගෙන් ගන්න අකමැති නම් ඒ අයගෙන් අරන් බලපං මගේ වගේම ඒ අයගේ ඔහොම අවුල් නෑ දන්න තරමින්.
    උඹත් මරු චීත්තේ අහ්
    ආවා නේද කුම්බලාවෝ දෙන්නෙක් තුන්දෙනෙක් බා ගන්න හොද්ද බොර වෙච්ච වෙලාවේ
    ------ Post added on Jul 14, 2022 at 5:21 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ටිකක් පීක්හොස්ටින් එකත් වගේ

    උඹත් මරු චීත්තේ අහ්
    ආවා නේද කුම්බලාවෝ දෙන්නෙක් තුන්දෙනෙක් බා ගන්න හොද්ද බොර වෙච්ච වෙලාවේ
    ------ Post added on Jul 14, 2022 at 5:21 PM
    අපෝ නෑ මම කිව්වේ වෙන අය ඉන්නවා ඒ අයගෙන් ගන්න කියලා චාටර් සර්විස් පස්සේ ගිහින් අනාත වෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: Rangau2

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හත්සගේ නෙද. මොකක් හරි අවුලක් වෙන්න ඇති. Fb එකෙන් මැසෙජ් එකක් දාපන්
     
    • Angry
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හත්සගේ නෙද. මොකක් හරි අවුලක් වෙන්න ඇති. Fb එකෙන් මැසෙජ් එකක් දාපන්
    FB eke msg 100, whatsup eke msf 100, sms 100, call 100 penala gaththa iye idan.online innawa answer karanne ne

    හත්සගේ නෙද. මොකක් හරි අවුලක් වෙන්න ඇති. Fb එකෙන් මැසෙජ් එකක් දාපන්
    machan PM ekak demma.poddak balapan
    ------ Post added on Jul 14, 2022 at 9:19 PM

    up
    ------ Post added on Jul 14, 2022 at 9:45 PM

    up
    ------ Post added on Jul 15, 2022 at 6:57 AM