අනේ යාලුවනේ, මට පොඩි advice එකක් ඔනේ....
අද රෑ මමයි යාලු ගෑනු ලමයයි වාහනෙ පිටිපස්සෙ එකේ හිටියා..ආයෙ ඉතින් විශේෂෙන් කියන්ඩ ඔනේ නෑ නෙ අපි පොඩ්ඩක් නිදහසේ හිටියේ පාලු තැනක් හින්ද.. එතනට පොලිසියේ බල්ලො දෙන්නෙකුයි ආමි කාරයො දෙන්නෙකුයි කඩන් පාත් වුනා
උන් එතන මහ ලොකු දේශනාවක් කරල මට මගෙයි කෙල්ලගෙයි identity card වල විස්තර ලියාගත්තා..වාහනෙ number එකත් ලියාගත්තා
පස්සෙ ප්‍රශ්නයක් වෙන් නෑ කියල අපිව යැව්වා...
අනේ දන්න කෙනෙක් කවුරු හරි ඉන්නව නන් කියන්ඩකො උන්ට අපිට විරුද්දව මොනවා හරි කරන්ඩ පුලුවන්ද කියල
ලොකු උදව්වක්
අද රෑ මමයි යාලු ගෑනු ලමයයි වාහනෙ පිටිපස්සෙ එකේ හිටියා..ආයෙ ඉතින් විශේෂෙන් කියන්ඩ ඔනේ නෑ නෙ අපි පොඩ්ඩක් නිදහසේ හිටියේ පාලු තැනක් හින්ද.. එතනට පොලිසියේ බල්ලො දෙන්නෙකුයි ආමි කාරයො දෙන්නෙකුයි කඩන් පාත් වුනා
උන් එතන මහ ලොකු දේශනාවක් කරල මට මගෙයි කෙල්ලගෙයි identity card වල විස්තර ලියාගත්තා..වාහනෙ number එකත් ලියාගත්තා
පස්සෙ ප්‍රශ්නයක් වෙන් නෑ කියල අපිව යැව්වා...අනේ දන්න කෙනෙක් කවුරු හරි ඉන්නව නන් කියන්ඩකො උන්ට අපිට විරුද්දව මොනවා හරි කරන්ඩ පුලුවන්ද කියල
ලොකු උදව්වක්