Please advice me :(

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    වාහන අතුලේ හමක් අදින්න යනකොට පාලු තැන් වල නවත්තන් එපා බන් සැක හිතනවා අපි උනත්. ;)
    :yes: parak ayine nawattuwat assawal wala car 1k tiyeddi saka hitenawa ;)
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඕකට නීතියෙන් මුකුත් case වෙන්නේ නෑ... උබ කෙල්ලගේ phone number එකත් දුන්නද? ඔකුං උබලව blackmail කරන්න බැරි නෑ.... මම දන්නා උන්ට එහෙම වෙලා තියෙනවා.... ID address වලමද තමා පදිංචි? එහෙනම් පරිස්සමෙන්....... ඔකුං කැරි බල්ලෝ....


    :):):):):):):):):)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Puluwan.. Hadissi nithiya thiyena nisa puluwan... Macho vehicle eke backdoor dekai rear ekai tint karanna. issaraga seat deka gawin bag ekek wage thiyala cover karapan... ita passe senaga gawasena thanaka one magulak car eke holawanne nathuwa :lol: karaganin.. :D

    hadissi nithiya dan naha ban,okun oya check kara kiyala daganna liyanna aththe,kalani palama gawa,kotuwe palama gawa ehema wahana nawaththana ewaye ohoma liyagannawa.bayawenna deyak naha
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    ane unge duwak ekka newei ne ban uba hitiye..
    un ohoma penda liyagannawa baya wei kiyala hithala..
    mukuth wenne na baya wenda epa
     

    neilwesten

    Member
    Aug 21, 2013
    9
    0
    0
    තෑන්ක්ස් මචන්ල ඔක්කොලටම රිප්ල්යි කරාට.. අපේ රටේ පොලිස් බල්ලොන්ට අපිව තමයි පේන්නේ..මිනීමරුවො නිදැල්ලෙ ඉන්නවා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    උයා ඒකිව බඩ කලේ එහෙම නෑ නේද
    6411_zps47e868cf.png
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    matath oka hithuna..mokada un kiwwa 119 ekata kawudo kiyala ekai awe kiyala..api ethana winadi 15k hitiye nae

    මේ තියෙන්නේ බන් උබේ උත්තරේ
    දන්නේ නැද්ද අර වාස් ගේ සින් එක
    අද කි දෙනෙක්ගේ බෙල්ල කපල වාහනේ පලු තැනක දාල ගිහින් ඇත්ද, 119 කව්රුහරි දැකල කිවනම් ඉතින් උන් එන්න එපයි, ඔය පාලුයි කීවට කවුද දන්නේ ඔය හරියේ අස්සට වෙන්න ගෙවල් තියෙනවද කියල. කොමත් වහනයක් නවට්ටල එලියට බහින්නේ නැතුව දොර වහන් ඉද්දි කටත් සැක හිතෙනවනෙ, එහෙම උනොත් කව්රු උනත් කෝල් කරනවා, :rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ තියෙන්නේ බන් උබේ උත්තරේ
    දන්නේ නැද්ද අර වාස් ගේ සින් එක
    අද කි දෙනෙක්ගේ බෙල්ල කපල වාහනේ පලු තැනක දාල ගිහින් ඇත්ද, 119 කව්රුහරි දැකල කිවනම් ඉතින් උන් එන්න එපයි, ඔය පාලුයි කීවට කවුද දන්නේ ඔය හරියේ අස්සට වෙන්න ගෙවල් තියෙනවද කියල. කොමත් වහනයක් නවට්ටල එලියට බහින්නේ නැතුව දොර වහන් ඉද්දි කටත් සැක හිතෙනවනෙ, එහෙම උනොත් කව්රු උනත් කෝල් කරනවා, :rolleyes:

    :yes::yes::yes:
     

    Red Hunter

    Member
    Aug 22, 2013
    19
    3
    0
    කෙල්ලට දහ අටට වැඩී නෙ බොල ඒක හරි කෙලියක් නෙ.. උබට අවුලක් වෙන්නෙ නැහැ.. මොන රෙද්දක් ද.. පොලිස් කාරයන්ට දවසට චෙක් කරන්න ඕන ගානක් තියනව බං වාහන.. ටාගට් කවර් කරන්න.. ඒකට තමා ඒ චෙක් කළා කියල ලියාගන්නෙ.. යකෝ යාලු කෙල්ලට උම්මි එකක් දුන්න කියල කේස් දාන්න.. හරි සුට්ටක් නෙ යකෝ ඒක..
    6430_zpsc2bf7e14.png






    :P:P:P:P


    gPuCpCR.png
     

    neilwesten

    Member
    Aug 21, 2013
    9
    0
    0
    මේ තියෙන්නේ බන් උබේ උත්තරේ
    දන්නේ නැද්ද අර වාස් ගේ සින් එක
    අද කි දෙනෙක්ගේ බෙල්ල කපල වාහනේ පලු තැනක දාල ගිහින් ඇත්ද, 119 කව්රුහරි දැකල කිවනම් ඉතින් උන් එන්න එපයි, ඔය පාලුයි කීවට කවුද දන්නේ ඔය හරියේ අස්සට වෙන්න ගෙවල් තියෙනවද කියල. කොමත් වහනයක් නවට්ටල එලියට බහින්නේ නැතුව දොර වහන් ඉද්දි කටත් සැක හිතෙනවනෙ, එහෙම උනොත් කව්රු උනත් කෝල් කරනවා, :rolleyes:

    එහෙම වෙන්ඩ බෑ මචන්..අපි එතන නවත්තලා විනාඩි 15ක් වත් ගියේ නෑ.ඔච්චර ඉක්මණට මේ ලන්කාවෙ පොලිසිය respond කරයිද???
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මිත්‍රයා,

    උඹ කැමැති නම්, මට විස්තර ටික දීපන්. මම අදාල පොලීසියට කතා කරලා උඹේ සීන් එක අහන්නම්. විස්තර කිව්වෙ උඹේ නම සහ පොලිස් ස්ථානය, දිනය, ස්ථානය තමයි ඕනි.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    awulak na ban
    wahane ubeda? dad geda?
    mona reddakda ban wahane apenam, kella ape nam, kis karanne api nam
    unta tiyana awula mokadda
    dnt worry owwa dura diga yana seen neme
    normal cases